හමුදාපති කොවිඩ් එන්නත ලබා ගනියි



(ඉන්දිකා  රාමනායක)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (6)  හමුදා රෝහලේ දී කොවිඩ් මර්දන එන්නත ලබා ගත්තේය.