වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට ඉහළින් වැටුනු පාර්සල් දෙකක තිබී ජංගම දුරකතන 9 ක් ඇතුලූ තහනම් භාණ්ඩ රැසක් තිබී සො
දියත
දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් ප්‍රවාහනයෙන් ඉවත්වෙති
සියලුම දුම්රිය පාර්සල් ප්‍රවාහන කටයුතුවලින් අද(06) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිප
රොක්වුඩ් වතුයායේ ගින්නක්:අක්කර 10ක් දැවේ
කාසල්රි ජලාශ රක්ෂිතය ආසන්නයේ පිහිටි නොර්වුඩ් රොක්වුඩ් වතුයායේ පිහිටි ලදු කැලැවක සහ වන වගාවක අද (6) දහවල් හටගත් ගි
රන්ජන්ට නිවාඩු දෙන්න බෑ-කතානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් මැතිසබයේ නිවාඩු අනුමත කළ නොහැකි බව කතානායක මහින්ද යාපා අබේව
වන විනාශය එපා: එජාපය පාරට බහී
රට තුළ සිදුවන වන සංහාරයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් කොළඹ තුම්මුල්ල මංසන්ධියේ දී අද (06) දැවැන්ත විරෝධ
ප්‍රංශයේ නම් ඉටිපන්දම් දල්වා ගස් රැකගනිති
යුරෝපයට වසන්තය එළැඹෙමින් තිබුණද ආක්ටික් ධ්‍රවය දෙසින් හදිසියේ හමා එන අධික ශීතල සුළඟ හේතුවෙන් රාත්‍රියේ උෂ්ණත්ව
විභාගයට පෙනී සිටි දැරිය හදිසියේ මියයයි
වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට පෙනි සිටියදී හදිසියේ අසනිපව රෝහල් ගත කිරිමේන් පසුව
රූ රැජිනගේ කිරුළ උදුරාගත් ලෝක රූ රැජින පොලිසි එයි
2020 ශි‍්‍ර ලංකා විවාහක රූ රුජින තරගයේ ජයග්රාහි කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැලැන්දවීමෙන් පසු එය බලහත් කාරය
එතෙර ශ්‍රමිකයන්ට ගෙදර එන්න අනුමැතිය ඕනේ නෑ
විදෙස්ගතව සිට මෙරටට පැමිණීනෙන ශ්‍රී ලාංකිකයින් ඒ සදහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බවට මෙතෙක
බසය ඇළේ:මගීහු රෝහලේ
දඹුල්ල ගල්කිරියාගම ප්‍රධානම මාර්ගයේ තෙලදින්නන්වැව ප්‍රදේශයේ පෞද්ගලික මගී බස් රථයක් ඇලකට පෙරලී යාමෙන් එහි ගමන්
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු මගට
පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හිටපු ජනාධිපති, අගමැති,පොලිස්පති ඇතුළු
චීන එන්නත් චීන ජාතිකයනටම
චීනයෙන් ප්රදානය කළ කොරෝනා එන්නත් වලින් සියයට 1ක් මෙරට සිටින චීන ජාතිකයන්ට ලබාදීම මේ දවස්වල සිදු කරන බව සෞඛ්‍ය අං
පාසල් සිසුවෙක් ආසන 53 බසයක් පදවලා
වලංගු බලපත්‍රයක් නැතිව ආසන 53ක බස් රථයක් ධාවනය කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව මිද්දෙණිය පොල
‘‘විපක්ෂයේ දහයකගේ ප්‍රජා අයිතිය නැති කරන්න හදනවා‘‘
රජය විපක්ෂයේ නායකයින් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධා
කොරෝනාවෙන් වැසුණු සරසවි යළි ඇරේ
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාල සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු යළි ආරම්භ කිරීමට තීර
සිද්ධිකාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්
පිළිකාකාරක අඩංගු ආහාර තවත් ඇති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්ම
ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් 11ක්
කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වය පාලනය වීමෙන් පසු මේවන විට ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 11 ක් ශ්‍රී ලංකාව සමග යළි සෘජු ග
රුසියාවෙන් කොරෝනා එන්නත් තව ලක්ෂ 60ක්
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රුසියාවේ නිෂ්පාදිත ’’ස්පුට්නික් V’’ එන්නත් මාත්‍රා තවත් මිලියන 6ක් මිල ද
දිඹුලාගල වැව් රක්ෂිතයක් වනසලා
මහා පරිමාණ ව්‍යාපාරිකයන් බව කියන පිරිසක් දිඹුලාගල ඇල්ලේවැව රක්ෂිතයේ ඇති කුඹුක්ගස් වනසා එහි වී වගා කිරීම නිසා තම
දඹුල්ලට නොගිය එළවළු ලොරිය
කැකිරාව වනමල්උයන 110 කිලෝමීටර් කනුව ආසන්න වංගුවේ අද උදේ 5.45ට පමණ ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු අනතුරෙන් රියදුර
රජරට ශ්‍රී විභූතිය ලොවට කියන්න දුන් ලක්ෂ 160ක් බහිරවයාට
උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් වෙබ් අඩවියක් නිර්මාණය කිරිම සදහා ලබාදුන් රුපියල් ලක්ෂ
සේනා දළඹුවන්ගෙන් බැට කෑ බඩඉරිඟු ගොවියන්ට තවත් පහරක්
සේනා දළඹු වසංගතයෙන් පවා බැට කෑ බඩඉරිඟු ගොවීන් , ඔවුන්ගේ අස්වැන්න සාධාරණ මිළකට විකුණා ගැනීමට නොහැකිවීමෙන් මහත් ප
ඒන්නත් අපනයනය තහනම් කර නෑ-ඉන්දියාව
ඉන්දියාව ඇස්ට්‍රාසෙනිකා ඒන්නත් ආපනයනය කිරීමේ තහනමක් පනවා නැතැයි ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහ
පිටිකළ අලිගැට පේර සහ පිටිකළ වට්ටක්කා අපයනයට පියවර
පිටිකළ අලිගැට පේර සහ පිටිකළ වට්ටක්කා වැනි ශ්‍රී ලංකාවේ නව සුපිරි ආහාර නිෂ්පාදන, ජෝර්දානනය වෙත අපනයනය කිරීමේ වැඩ
පවතින කාලගුණයේ වෙනසක්
සබරගමුව පළාතේත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත
කුලියාපිටියේ බුදුපිළිම කැඩු ඉන්දියානුවා හදිසියේ මියයයි
කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටි
අසාද් සාලිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
කිසිදු හේතුවක් නැතිව තමා අත්අඩංගුවට ගෙන රැදවුම් බාරයේ රදවා තබා ගැනීමේන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සදහන
රූ රැජින හබය ඇමෙරිකාවටත් යයි
විවාහක රූ රැජින තරගයේ දී කිරුළ නැවත උදුරා ගැනීමේ නිරතවු කැරොලින් ජුලීගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් ඇමැරිකාවේ ප
හොර වැලි අල්ලන්න ගිය පොලිස් පරීක්ෂක ලොරියට යට කරළා
යාපනය වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශයේ දී නිතී විරෝධී වැලි ජාවාරම් කරුවන් පිරිසක් වැටලීමට ගිය පේදුරුතුඩුව පොලීස
ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව වැඩි කරයි
ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා වැඩි කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවි

