(රන්ජන් කස්තුරි)
ඉන්දියාව ඇස්ට්‍රාසෙනිකා ඒන්නත් ආපනයනය කිරීමේ තහනමක් පනවා නැතැයි ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ඉකුත් දා ඒ් බව තහවුරු කර ඇතැයි ද මහ කොමසාරිස් කාර්යාලය කියයි.
ඉන්දියාව ඉකුත් සතියේදීත් ලොව රටවල් රැසකට ඒන්නත් අපනයන කළ බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයය කියයි.
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් ඒන්නත් මාත්‍රා ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට සපයා තිබෙන බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

