විශ්‍රාම වැටුප් වහා ස්ථාපිත කරන ලෙස හා පිළිගත් ක්‍රමවේදයකට අනුව බැංකුව සේවකයන්ගේ පුහුණු කාලය වසර දෙකකට සීමා කරන
දියත
සිසුන් දෙදෙනකුගේ ගැටුමින් එක් සිසුවෙක් රෝහලට
අලුත්ගම දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ එක් සිසුවකු රෝහල
ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමි අත්අඩංගුවට
කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර කොටුව පොලිසියේ ජීප් රථයකට පහර දී අලාභානි කිරීමේ සිද්ධියක් සම්බන්ධ
විදුලි සේවකයෝ උද්ඝෝෂණයක
ලෙඩ නිවාඩු දැමූ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවෝ විශාල පිිසක් මේ වන විට කොළඹ ලංකවීම මූලස්ථානය ඉදිරිපිට විරෝ
රණවිරු බිරින්දෑවරුන්ගේ පා ගමන උණුසුම් වේ
යුද්දයේදී දිවිපීදූ ත්‍රිවිද හමුදා යැපෙන්නන්ගේ සංසදයේ පාගමන අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාඳුනන පු
සැක ගිණුමක් පවත්වාගෙන ගිය තරුණයෙක් සැකපිට
විදේශ රටකින් එවූ බවට සැක රුපියල් මිලියන 136 මුදලක සහිත ගිණුමක් පවත්වාගෙන ගිය තරුණයෙක් රත්මලාන ධර්මාරාම පාරෙදි අපර
කහ කිලෝ 1200ක් ගණේමුල්ලෙන් අල්ලයි
නිතීවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 1200ක් ගනේමුල්ල දකුණු ගලහිටියාව ප්‍රදේශයේ තිබී පොලිස් විශේෂ කාර්
ලංවීම සේවකයෝ ලෙඩ වී කොළඹ එති
ලංකා විදුලි බල මණ්ඩලයේ රටපුරා සේවය කරන සේවක සේවිකාවෝ අද (8) ලෙඩ නිවාඩු දමා කොළඹට පැමිණෙති.
කොරෝනා නීතිවලට පිටු පෑ 3436ක් අල්ලයි
නිරෝධායන නිතිය සහ මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් ඉකුත් මාස හයක කාලය තුළ පුද්ගලයන් 3436 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැය
‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ පාර්ලිමේන්තුවේ රැව් දෙයි
රන්ජන් රාමනායක මහතට මන්ත්‍රී ආසනය යළි ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් අත්වල කළුපටි පැළඳ වි
’’පරිසරයත් රැකගෙන ආර්ථිකය නංවන හැටි එජාපය කියයි’’
එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ පරිසරය ආරක්ෂා කරගෙන හරිත ආර්ථික සංකල්පය ඉදිරියට යන්නේ කෙසේද යන කාරණය පිළිබඳව විධිම
හොර සල්ලිවලට දුම්වැටි ගන්න බැරිවේ
රුවන්වැල්ල ප්‍රදේශයේ වෙළඳසලකට රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් දී දුම්වැටි ගැනීමට ගිය පුද්ගලයෙක් රුවන්වැල
පාසල් සිසුන්ට වැරදි දේශන පැවැත්වූ දෙකක් අල්ලයි
පාසල් සිසුන්ට අන්තවාදය සහ මූලධර්මවාදය සම්බන්ධයෙන් දේශන පැවැත්වූ පුද්ගලයෝ දෙදෙනෙක් ඔලුවිල් ප්‍රදේශයේදී ත්‍රස්
පළාත් කීපයකට අද වැස්ස
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වල අද (8) සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
වත්මන් පාලනයේ අඩුපාඩු එස්.බී.දකී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කළ වැඩ කිරීමට නොහැකි වීමෙන් කඩා වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී.
පොහොට්ටු මන්ත්‍රීට බිත්තර ප්‍රහාරයක්
පාදුක්ක සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරි
‘කොවිඩ් 19’ වයිරසය ආසාදිත පුද්ගලයින් තවත් 190 ක් අද (07)
‘කොවිඩ් 19’ වයිරසය ආසාදිත පුද්ගලයින් තවත් 190 ක් අද (07) හදුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංක
‘‘ක්‍රිකට් වැටෙන්න හේතුව වැරැදි පරිපාලනය‘‘
පසුගිය 2018වර්ෂයේදී පැවැති ශ්‍රී ලංකා දකුණු-අප්‍රිකා ක්‍රිකට් සංචාරයේ අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්ර
කැලෑ රැකගන්න එජාපය ජාත්‍යන්තරයටත් යනවා
එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ලෝක උරුමයක් බවට පත් කරමින් ආරක්ෂා කළ සිංහරාජ වනාන්තරය වත්මන් පාලනය යටතේ ජාවාරම්කරුව
ලෙජන්ඞ්ස්ලා අලුත් කොල්ලෝ ගැටුමක්
ඉන්දියාවේදී පැවැති ලෙජන්ඞ්ස් ක්‍රිකට් ශූරතාවලියේ අනු ශූරතා දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස් ක්‍රිකට් පිල සහ ශ්‍රී ල
යල් පැනගිය නීති වැඩ වලට බාධාවක්
වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් ‘පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා’ කියලා කෑ ගහනවා. ඒ අය
‘‘කිරින්ද ඛනිජ නිධිය කාටවත් දෙන්නේ නෑ‘‘
තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේ ඛනිජ නිධිය විදේශීය සමාගමකට දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පරිසර අමාත්‍ය මහින්ද
‘‘කිරින්දේ ඛනිජ නිධිය විකිණීමේ සූදානමක්‘‘
තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේ ඛනිජ නිධි සහිත වැලි වැටි විදේශයන්ට විකිණීමේ සූදානමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්
මත්තල ගුවන්තොටෙන් වාර්තා ගත ආදායමක්
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දින සිට පසුගිය වසරේ නොවැම්බර් මස 20 වැනිදා දක්වා රුපියල් හතළිස් හතර කෝටි පන
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ ප්‍රකාශය
ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 80,000ක් 2019 වර්ෂයේදී වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි විගණන වාර්
ලලිත් ඇතුලත්මුදලි විදුහලේ කොමස් පන්තිය වහයි
ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ කොමස් පන්තියෙ සිසුවකුට කොරෝනා ආසාදිත යැයි සනාථ වීම හේතුවෙන් එම පන්තිය වස
අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි
ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපති උපදෙස් දී ඇත.
අවශ්‍යම දේට පමණක් ජලය පරිහරණය කරන්න
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ජාතික ජල ජල සම්පාදන හා ජලාපවාහන ම
13 -14 සුරාසැල් නෑ
අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්
සජබ මන්ත්‍රීවරු කතානායක අසලට පැමිණ උද්ඝෝෂණයක
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ආසනයට වෙනත් අයකු පත් කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙසට බල කරමින් සමගි ජනබලවේගයේ

