විදුලි සේවකයෝ උද්ඝෝෂණයක


(රන්ජන් කස්තුරි)

ලෙඩ නිවාඩු දැමූ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවෝ විශාල පිිසක්  මේ වන විට කොළඹ ලංකවීම මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.

වසර තුනකට වරක් ලබාදෙන වැටුප් වැඩිවීම ඉල්ලා ඔවුහු උද්ඝෝෂණයේ නිරත වන අතර කොළඹ කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශවල දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

(ඡායාරූප ශාන්ත රත්නායක)