අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි


(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපති උපදෙස් දී ඇත.

එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාදි, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය මෙසේ තහනම් කිරීමට උපදෙස් දී ඇත.