(ඉන්දිකා රාමනායක)
2020 ශි‍්‍ර ලංකා විවාහක රූ රුජින තරගයේ ජයග‍්‍රාහි කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැලැන්දවීමෙන් පසු එය බලහත් කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගෙන සිටි තරඟකාරියට පැළදුවේ යැයි සිද්ධියට අදාලව ප‍්‍රකාශයක් ලබා දීමට ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජුරී මහත්මිය කුරුදුවත්ත පොලියට පැමිණ සිටියි.
ඇය සමග ප‍්‍රසිද්ධි නිරූපිකාවක් වන චුලා කුමරපතිරණය මහත්මිය ද පැමිණ සිටින අතර පොලිසිය ඔවුන් දෙදෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව පොලිසිය කියයි.
ප‍්‍රවීණ නිරූපිකා ඊයේ ( 5) මේ සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලකට අනුව පොලිසිය සිදුකළ දැනුම් දීමකට මොවුන් දෙදෙනා පොලිසිය හමුවට පැමිණ සිටියහ.
(ඡායාරූප : ලහිරු හර්ෂණ)









