ඩයනා උදයංගනී
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාල සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු යළි ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ එම කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය.

