රැඳවුම් නියෝග යටතේ පසුවන රිෂාඩ් බදුර්දීන් සහ මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන්ද හෙට
දියත
‘‘අන්තර්ජාල පහසුකම් නැති දරුවන්ට පළාත් සහ කළාප මටට්මින් මධ්‍යස්ථාන‘‘
අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ගබාගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පළාත් සහ කළාප
මාළු අල්ලන්න ගිය තරුණයා වන අලි ප්‍රහාරයෙන් මරුට
මහකනදරාව වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණ අද (21) උදෑසන වල් අලි ප්‍රහාරයකින් මරණයට පත්වී ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි.
උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම්
සංචරණ සීමා ඉවත් කළ අද දින පෙරවරුවේ සිට උකස් මධ්‍යස්ථානවල ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි.
‘ඇත්ත කියන නිලධාරීන් ඉවත් කර කොරෝනා මඬින්න බැහැ‘
බියක් සැකක් නැතිව ඇත්ත කියන සෞඛ්‍ය නිලධාරීන් තනතුරු වලින් ඉවත් කර වැඩ බැරි අය ඒ තැනට පත් කිරීමෙන් කොරෝනා මර්දනය ක
‘ඩෙල්ටා‘ යැයි සැක ආසාදිතයෙක් මාදිවෙලින්
ඉන්දීය ‘ඩෙල්ටා ‘කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ බවට සැක කෙරෙන පුද්ගලයකු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයෙන් හමුවී
‘‘ගෑස් මිල කිසිසේත් වැඩි කරන්නේ නෑ‘‘
ගෑස් මිල වැඩිකිරීමට මේ අවස්ථාවේ කිසිසේත්ම අවසර නොදීමට ගෑස් මිල සම්බන්ධව සොයාබැලීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටු
කේරළ ගංජා සහ කහ සමඟ 2ක් යාපනයෙන් අල්ලයි
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රැගෙනඑමින් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 174 යි ග්‍ර
රිය අනතුරින් කාන්තාවක් මරුට
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දි හබරාදුව ඉන්ධන පිරවුම්හල අසලදි ට්‍රිපර් රථයක යතුරුපැදියක් ගැටිමෙන් වු අනතුරකින් 30
පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා පමණයි
කොවිඩ් අවදානම හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක
නිකවැරටිය මංසන්ධියේ උද්ඝෝෂණයක්
ඉන්ධන මිල ඉහළ දැමීම හා පොහොර ලබා නොදීමට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ පිරිසක් අද( 21) නිකවැරටිය මහව මංසන්ධියේ දී
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන්ට පිදෙන ‘හිස්වැසුම‘සංගක්කාරට
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැස්තුවට එකතු වූ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කා
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(22) පෙරවරුවේ කථානායක
මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
හඳුනානොගත් මත් පෙති 500ක් සමග ජාවාරමේ නිරත ඖෂධහල් වලට බෙහෙත් බෙදා හරින පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය
දඹුල්ලේ එළවළු තොග මිල අහස උසට යයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 20 රාත්‍රී 10 ට විවෘත කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය ද ,මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන්
ජනපතිගේ ජන්ම දිනය නිමිතෙන් අපදාවට පත් වූවන්ට අතහිත
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් විහාරස්ථානවලටත්, කොව
‘‘රටේ ආර්ථිකය ගොඩගත නොහැකි ප්‍රපාතයකට තල්ලු වෙමින් තිබෙනවා‘‘
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ ආර්ථිකය ගොඩගත නොහැකි ප්‍රපාතයකට තල්ලු වෙමින් තිබෙන බව සමගි ජන බලවේගය
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා දැන්ම නෑ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව න
කොරෝනාවට බෙහෙත් හදන්න වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍යයි
කොරෝනා සඳහා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය කරන වෛද්‍යවරුන් තමන් සේයාගත් ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ග
පළාත් කීපයකට මඳ වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (21) මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ ව
සේරුවිල ප්‍රාදේශීය සභා සභාපතිගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරයි
සේරුවිල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වීම නිසා එහි සභාපති ධූරයෙන් රණසිංහ බණ්ඩාර (එ.ජා.ප.) මහතා ඉවත් කිරීමට නැගෙනහිර
රට රටවල කොරේනා වාර්තා
ජූනි 20 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට ක
‘‘ලංකාදීප‘‘ පවුලේ පුවත්පත් අද සිට ඔබ අතට
සංචරණ සීමා පැනවීම නිසා සීමා සහිත ප්‍රදේශයක පාඨකයන් අතරට පත් වූ ලංකාදීප පවුලේ පුවත්පත් අද (21) සිට දිවයින පුරා සියලු
තැපැල් සේවා හෙට සිට සුපුරුදු පරිදි වැඩ
රට පුරා සියලූ තැපැල් සේවා කටයුතු හෙට (21) සිට යළි අරඹන තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නීති කඩා පාටි දැමූ ලිඳුල ප්‍රා.සභාපති අත්අඩංගුවට
සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති පි.භාරතිදාසන් මහතා ඇතුළු 07 දෙනක
අරක්කු තොගයක් සමග දෙකක් දැලේ
රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රජයේ මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ
අනූෂ පැල්පිටට සංස්ථා සභාපති ධූරයක්
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතාට සංස්ථා සභාපති ධුරයක් හිමිවනු ඇතැයි රජයේ ආරං
ගජමුතු සමග දෙකක් මාට්ටු
අක්මිමන හියාරේ ප්‍රදේශයේ දි ගජමුතු 04ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බැව රත්ගම විශේෂ කාර්ය බලකා කදවුර පව
කොරෝනා මරණ 47ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 47 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය.
කොරෝනා ආසාදිතයන් 1553ක් වාර්තා වෙයි
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,553 දෙනකු අද (20) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

