ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන්ට පිදෙන ‘හිස්වැසුම‘සංගක්කාරට


(යොහාන් භාසුර)

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැස්තුවට එකතු වූ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතාට ඒ වෙනුවෙන් පිදෙන විශේෂ ‘හිස් වැස්ම’ ප්‍රදානය කළේය.
ඉන්දීය හිටපු සුපිරි පිතිකරුවකු වන සුනිල් ගවස්කාර් මහතා සංගක්කාර මහතාට එම හිස් වැස්ම එන්ගලන්තයේදි  ප්‍රදානය කළේය.