‘‘ලංකාදීප‘‘ පවුලේ පුවත්පත් අද සිට ඔබ අතට


සංචරණ සීමා පැනවීම නිසා සීමා සහිත ප්‍රදේශයක පාඨකයන් අතරට පත් වූ ලංකාදීප පවුලේ පුවත්පත් අද (21) සිට දිවයින පුරා සියලු පුවත්පත් අලෙවි නියෝජිතයන්ගෙන් ඔබට ලබා ගත හැකියි.

ඒ අනුව ලංකාදීප, ඩේලිමිරර් සහ ඩේලි එෆ්ටි පුවත්පත් ඔබේ ගමේ නගරයේ පුවත්පත් අලෙවි නියෝජිතයන් හරහා ඔබ අතට පත් කරන්නෙමු.