පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දී
දියත
“ඇතැම් ලීසිං සමාගම් පාරිභෝගිකයා අපහසුතාවට ලක් කරනවා’’
ලීසිං පාරිභෝගිකයන්ට සහන දෙන ලෙස මහබැංකු අධිපතිවරයා ලිඛිතව දන්වා තිබියදී ඇතැම් ලීසිං සමාගම් පාරිභෝගිතයා අපහසුත
කොවිඩ් නිසා තවත් නගර 15ක් වැසේ
කොවිඩ් වසංගතය සීඝ්රයෙන් පැතිරයාම හේතුවෙන් තවත් නගර 15ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සං
සංචාරක අමාත්‍යාංශය ඉදිරි ඇයවැය යෝජනා සකසයි
ඉදිරි අයවැය ඉලක්ක කරගනිමින් සංචාරක අමාත්‍යංශය අයවැය යෝජනා සැකසීම ආරම්භ කර ඇත.
’’රට සති දෙකකටවත් ලොක්ඩවුන් කරන්න’’
ජනතාවගේ ආරක්ෂාව සඳහා රට සති දෙකකට ’’ලොක්ඩවුන්’’ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහ
එක් ආසාදිතයයි: නවසීලන්තය ලොක්ඩවුන්
ඕක්ලන්ඩ් නුවරින්, එක් ’කොවිඩ් 19’ ආසාදිතයකු හමුවීමත් සමඟ මුළු නවසීලන්තයම ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය උපදෙස් අනුව, එර
අලියකුගේ පහරදීමකින් තිදරු පියෙක් මරුට
පදිංචි නිවසේ ගෙවත්තේ වගාකර තිබෙන එලවඵ වගාවට සාත්තු කිරීමට ගිය තිදරු පියෙකු අද ( 17) වන අලි පහරදීමකින් මියගොස් ඇතැය
’’ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මැතිසබයට සිංහලෙනුත් ලබාදෙන්න ’’
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ මැතිසබයට සිංහල භාෂාවෙන්ද ලබාදෙන්නැයි පත්කළ මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග මහතා (ශ්‍රී.පො.පෙ)
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර්ටත් කොවිඩ්
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සමස්ත ලංකා දෙමළ කොංග්‍රස) ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාටද කොවිඩ්
නිරෝධායන නීති කැඩූ 227ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 227ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොවිඩ් නිසා දුම්රිය ස්ථාන හතක් වැසේ
කොවිඩ් ආසාදිතයන් හමුවීම හේතුවෙන් මේ වන විට දුම්රිය ස්ථාන හතක් වසා දමා ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප
වියළි කහ කිලෝ 370ක් කල්පිටියෙන් අල්ලයි
ඉන්දියාවේ සිට මුහුදු මගින් ඩිංගි යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 370 ක් සම්බුද්ධ සැකකරුවෙකු කල්ප
කොරෝනා වයිරසය ලොව පැතිරෙන අයුරු
අගෝස්තු 15 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිර
කිරිබත්ගොඩ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්
කිරිබත්ගොඩ නගරයට ආසන්න මාකොළ පාරේ පිහිටි තෙමහල් වෙළඳසැලක පහත මාලයේ අද පෙරවරුවේ ගින්නක් හටගත් බව පොලිසිය පවසයි.
“රෝහල් අර්බුදය විසඳන්න’’
කොළඹ ජාතික රෝහල ඇතුළු සියලුම ප්‍රධාන රෝහල්වලට සීමාව ඉක්මවා ‘කොවිඩ්’ ආසාදිතයන් ඇතුළත්කරගැනීම නිසා රෝහල් පද්ධති
අවම වේතන පනතට කතානායක අත්සන තබයි
සේවකයන්ගේ අවම වේතනය පිළිබඳ පිළිබඳ පනත් කෙටුම්පතට තමා අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලි
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට පියවර
විවිධ හේතු මත පමා වූ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව සූර්ය බල, සු
ගින්න නිවන්න ගිය පුද්ගලයා ජල බවුසරයට බිලි
කොරෝනා වයිරසය වැළදීමෙන් නිරෝධායනයට ලක්වූ පිරිසක් සිටින ලග්ගල වැල්ලලේවල ප්‍රදේශයේ වෙළඳසසැලක ඇති වූ ගින්නක් නි
2022ට අතිරේක බැංකු නිවාඩු තුනක්
ලබන වසරට (2022) අතිරේක බැංකු නිවාඩු තුනක් ප්‍රකාශයට පත්කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ගැසට් නිවේද
“රටේ තත්වය වටහා ගෙන ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න’’
රටේ පවතින තත්වය වටහා ගෙන වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදිත් සෞඛ්‍ය, ආරක්ෂක, ආර
මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි
ආන්දෝලනයට තුඩුදුන් මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී
ගෝඨාභය-රනිල් විනාඩි 40ක සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අදාලව ගත යුතු පියවර ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හි
ගම්පහින් ආසාදිතයන් 1208ක් වාර්තා වෙයි
කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව අද (17) උදෑසන වනවිට 92,222 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත්
‘‘අවශ්‍යම කරුණකට හැර ගම්පහ නගරයට එන්න එපා‘‘
කොරෝනා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බැවින් අත්‍යාවශ්‍යම හේතුවකට හැර ගම්පහ නගරයට පැමිණීමෙන් වලකි
මරදාන ඩීසල් විදුලි ධාවනාගාරය වහයි
මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ තාක්ෂණ ශිල්පීන්, සහායක ශිල්පීන් සහ සන්ටින් රියැදුරන් ඇතුළු 10 දෙනකුට කොරෝනා වයිරසය
බේරුවලින් ආසාදිතයන් 279ක්
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බළ ප්‍රදේශයෙන් නව කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 279ක් වාර්තා වූ බව සෞඛ්‍ය අ
මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 490ක්
මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 490 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා
කෑගල්ලේ කඩ සාප්පු දින 14කට වසා දමයි
කෑගල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩි ආසාදිත රෝගීන් බහුලව වාර්තා වීමත් සමග කෑගල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 18 දා
මන්නාරමේ නිවෙසට පහරදී පැන්න අයකු අල්ලයි
මන්නාරම පේසාලේ ප්‍රදේශයේ දී නිවසකට පහර දී මෝටර් රථයකින් පලායමින් සිටි පුද්ගලයකු අත්බෝම්බ දෙකක් සහ කඩුවක් සමග අත
කොරෝනා පනත අද මැතිසබයේ අනුමැතියට
කොරෝනා වයිරස රෝගය විධිවිධාන පනත් කෙටුම්පත(2019) පාර්ලිමේන්තුවේදී අද (17) විවාද කර සම්මත කර ගැනීමට නියමිතය.

