2022ට අතිරේක බැංකු නිවාඩු තුනක්


(යොහාන් භාසුර)

ලබන වසරට (2022) අතිරේක බැංකු නිවාඩු තුනක් ප්‍රකාශයට පත්කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2022 වසරේ මැයි මස 02 වැනිදා, ඔක්තෝබර් මස 10 වැනිදා සහ දෙසැම්බර් මස 26 වැනිදා නව බැංකු නිවාඩු ලෙස නම් කර තිබේ.