ගුරුවරුන්ගේ හා විදුහල්පති වැටුප් ගැටළුව විසඳීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදි අ
දියත
සයුර රකින රැල්ල ඇරැඹෙයි
“සයුර රකින රැල්ල” ස්වේච්ඡා බලකා ක්‍රියාන්විතය සහ “සමුද්‍රීය පරිසර ආරක්ෂණ අභ්‍යාස ආයතනය” (MEPA Academy) විෂය භාර අමාත්‍ය
එල්.ටී.ටී.ඊ රැඳවියකුට නිදහස
ත්රස්වාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන වසර 08ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එල් ටී ටී ඊ රැඳවියකු මොණරා
බැදුම්කර නඩුවක් 25 යළි සලකා බලයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රාජ්‍ය බැංකු වලට ලංසු ඉදිරිපත් නොකරන ලෙස දැනුම්
‘‘යොහානිට වටිනා තෑග්ගක් දෙනවා‘‘
’’මැණිකේ මගේ හිතේ’’ ගීතයෙන් ලොව පුරා ජනාදරයට පත්ව සිටින යොහානිද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට ජීවිත කාලයටම වැද
’’ජනතාවගේ පරිස්සම හොඳටම මදි ’’
රට විවෘත කළ පසු ජනතාවගේ පරිස්සම හොඳටම මදි යැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීප
සුදුලූනු වංචාව ගැන හොයන්න සතොස පරිගණක සී.අයි.ඩීයට
සුදුලූනු වංචාවට අදාළව දත්ත වෙනස් කළ බව කියන ලංකා සතොස ආයතනයේ පරිගණක සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික පරීක්ෂණයක් ආරම
වයඹ මහාචාර්ය ඒකකය කුරුණෑගලට දෙන්න
වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් මහාචාර්ය ඒකකය කුරුණෑගල රෝහලේ ස්ථාපිත කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින
අගුණකොළේ නියාමක දෙන්නකුගේ වැඩ තහනම්
අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් දෙදෙනකුට පහරදුන් බව කියන සිද්ධියට අදාළ අගුණකොළපැලැස්ස බන්ධනාගාර න
‘‘ලෝක වෙළඳපලේ මිල පාලනය කරන්න බෑ‘‘
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක්
අසාද් සාලිගේ පෙත්සම විභාගයට අවසර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුළින් සිය
විමල්ගෙයි උදයගෙයි පක්ෂ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට
ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ හතරක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණ
ජෝඩුවම ඩී.අයි.ජී
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නමක් රඳවමින් පළමුවරට අඹුසැමි යුවළක් නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි කරමින් සිටිත
උතුරු පළාත්ට අලුත් ආණ්ඩුකාරවරයෙක්
මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක
මිලානෝ විරෝධය අතරමග නතර වෙයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය ජනතාවට වසන් කර, වින්දිතයන්ට යුක්තිය ඉටු නොකර ශ්‍රී ලංකාවේ බෞද්ධ,හිංදු, ඉස්ලාම්
කොළඹ - යාපනය උඩින් ගමන් පටන් ගන්න යයි
කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ කොළඹ - යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා නොවැම්බර් මැද සිට යළි ඇරඹීමට පියවර
මතට විරුද්ද වූ මවට බිරිය පහරදී ගෙටත් ගිනි තියයි
මහරගම දුම්රියපොළ පටුමග ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස පේළියක,නිවසක ජීවත්වන පුද්ගලයකු අද අලුයම් කාලයේෙ බිරිඳ ස
පොහොර ඉල්ලා මින්නේරිය ගොවීහු පාරට බසිති
වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස සහ ඉහළ යන ජීවන වියදම පහත හෙළන ලෙස රජයට බල කරමින් ගොවීහු පිරිසක් මින්නේරිය මහ ගොවිජන
’’19න් ලබාගත් ජයග්‍රහණ ආණ්ඩුව එකින් එක ආපස්සට හරවනවා’’
19 වැනි සංශෝධනයෙන් රටත් ජනතාවත් ලබාගත් ජයග්‍රහණ එකින් එක වත්මන් රජය ආපස්සට හරවමින් යන බව යුරෝපා සංගමයේ නියෝජිතයන
මහකොමසාරිස්වරයකු සංස්ථා සභාපතිවරුන් 25ක් උසස් නිලතල කාරක සභාව හමුවට
මහකොමසාරිස්වරයෙක් සහ සංස්ථා ඇතුළු ආයතනවල සභාපතිවරුන් ලෙස පත් කරන ලද 25 දෙනෙක් සුදුසුකම් (යෝග්‍යතාව ) පරික්ෂා කිර
මෙරට සංචාරයට ආ ඇමෙරිකානුවා එසැණින් ආපසු යයි
ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු සංචාරකයෙකු පැය 05 කින් ආපසු යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන
වැසි සහිත සුළඟෙන් මහව නිවාස රැසකට හානි
වැසි සහිතව හමාගිය තද සුළං හේතුවෙන් මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් දෙකක නිවාස හා ව්‍යාපාරික
ජී.එල් අයවැයේ රහසක් හෙළිකරයි
ගම් මට්ටමේ සිට රටේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක සභාපත
1,257කින් වැඩි කළ ගෑස් 75කින් අඩු කරයි
ලිට්රෝ ගෑස් සමාගම ඊයේ (10) රාත්‍රී රුපියල් 1,257 කින් ඉහළ දැමූ කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (11) පස්වරවේ රුපියල් 7
දෙහිඅත්තකණ්ඩිය ගොවියෝත් පොහොර ඉල්ලා මහ පාරට
මෙවර මාස් කන්නයේ වගා කටුතු සදහා පොහොර ලබා දෙන ලෙස රජයට බලකරමින් දෙහිඅත්තකණ්ඩිය නගරයේදී උද්ඝෝෂණයක් අද දහවල් පැවැ
හිටපු ඩී.අයි.ජී ගේ ගෙට විද්ද දෙන්නා මාට්ටු
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නිවසක වතුර මෝටරයක් , භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විශ්
පළාත් සභා කඩිනම් කරන්න නීති ජනවාරියේ
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නීති සංශෝධන පාර්ලිමේන්තුවට ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කර සම්මත
මන්ත්‍රි සුමන්තිරන් කුඹුරට බසී
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරකට බැස
ආප්පය - ප්ලේන්ටිය ගණන් උස්සයි
ගෑස්, තිරිඟු පිටි සහ කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ සියලුම ආභාර සහ පාන වර්ගවල මිල ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියෝ
සරසවි සිසුන්ට අද සිට කොරෝනා එන්නත්
විශ්ව විද්‍යාල සිසුන්ට කෝවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිටි ආරම්භ කළ බව සෞඛ්‍ය අංශ කියයි.

