(අංජුල මහික වීරරත්න)
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඉකුත් ඔක්තෝබර් 30 සිට මෙම ජනවාරි 29 දක්වා කළ වැටලීම් වලදී විෂ මත්ද්‍රව්‍ය වර්ග රැසකට අදාළව වැටලීම් 83382 ක් සිදු කර සැකකරුවන් 82671දෙනකු අත්අඩංගවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාස පවසයි
. එම වැටලීම් වලදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොග මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd