කෝප්, කෝපා ඇතුළු ප්‍රධාන කාරක සභාවලට සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කිරීම බොහෝ දුරට අද සිදු කෙරෙනු ඇතැයි පාර්ලිම
දියත
’’මෛත්‍රීපාල පක්ෂයෙන් පැන්නිය යුතුයි’’
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක
ගර්භණී කාලයේදී මනස සුවෙන් තබා ගන්න
ගර්භනී සමය කාන්තාවකට ආශිර්වාදයක් සේම ජීවිතයේ තවත් ආතතිකාරී පැතිකඩකි. දරුවකු කුසෙහි දරා සිටින ඇය ශාරීරික වශයෙන්
මල්වතු ඔයේ ගසාගෙන ගිය සිසුවා දින 12 ගිය ද හමු වි නෑ
තන්තිරිමලේ මල්වතු ඔය බෝගොඩ පාලම අසල දිය නෑමට ගොස් අතුරුදන්වූ සිසුවා දින 12 ක් ගත වුව ද ඔහු සම්බන්ධව මේ වන තෙක් කිසිද
අමාත්‍ය සරත් වීරසේකරට කොරෝනා
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ‘කොවිඩ්’ ආසාදිත වී ඇති බව වාර්තා වේ.
අදත් ස්ථාන කීපයකට වැසි
ඌව පළාතේත්, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව
පේවී ගිනි පෑගීමට ගිය තරුණ මව මරුට
කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංග්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගී වූ 26 හැවිරිදි එක්දරු මවක් දෙපා ප
සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා විශාල ග්‍රහලෝකයකු සොයා ගනී
නාසා හි පුරවැසි විද්‍යාඥයකු වූ ටොම් ජේකොබ් මහතා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග
ප්‍රංශයෙන් ඉකුත් 24 පැයේ ඔමික්‍රෝන් ආසාදිතයන් ලක්ෂ පහට ආසන්න වෙයි
ප්‍රංශයෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 464,769 වාර්තා වී ඇතැයි එරට නිල වාර්තා උපුටා දක්වමින් ප්‍රංශ වාර්ත
ඇතැම් අවස්ථාවල මීට වඩා හොඳින් කටයුතු කරන්න තිබුණා
ඇතැම් අවස්ථාවලදී මීට වඩා හොඳින් කටයුතු කළ හැකිව තිබුණේ යැයි පිළිගැනීමේ වරදක් නොවන බව විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.
දෙහිවල සත්වෝද්‍යාන සේවකයෝ තව දුරටත් සත්‍යග්‍රහයේ
සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය සහ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු ඉවත්කිරීම ඇතුළු ඉල්ලී
සියමි සිටි සිමෙන්ති සමූහය, ස්වභාවධර්ම සංරක්ෂණයට ගිවිසුමක
සියමි සිටි සිමෙන්ති සමූහය (SCCC) සහ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය අතර පැවති සහයෝගීතාව තවත් වසර තුනක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් අත්වැලක්
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සවිමත් අත්වැලක් වෙමින්, වගකීම් සහගත මූල්‍ය සේවා සම්පාදකයකු ලෙස එම ක්ෂේත්
ශ්‍රී ලංකන් දෙසැම්බරයේ ලාබ උපයයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාබයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාබයක් වාර්
කොරෝනා ආසාදිතයන්ගේ වැඩි වීමක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 829 දෙනකු අද (19) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
අටවැනි වසරටත් ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ සෙලින්කෝ ලයිෆ්
අභියෝගාත්මක නමුත් ඵලදායී වසරක් වූ 2021 සාර්ථකව අවසන් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ලැබූ ප්‍ර
ජනාධිපති සැසිය අවසන් කළේ සාමාන්‍යයෙන් අයවැයකින් පසු අනුගමනය කෙරෙන සම්ප්‍රදායට
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කළේ සාමාන්‍යයෙන් අයවැයකින් පසු අනුගමනය කෙරෙන සම්ප්රදාය අනුව යමින
කැලණිතිස්ස බිඳවැටීමෙන් ප්‍රදේශ රැසක් අඳුරේ
කැලණිතිස්ස බලාගාරය විදුලිය ජනනය අද (19) පස්වරුවේ සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා අද පස්වරුවේ 6.00 සිට රාත්‍රී 9.30 දක්වා
කොරෝනා මරණ 12ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය.
පොහොර ගැටළුවට විසඳුම් ඉල්ලා අදත් ගොවියෝ පාරට
අහිමි කළ පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙසත්, වගාවන්ට සුදුසු පොහොර ලබා දී රජය මගින් ලබාදුන් කාබනික පොහොර භාවිතා කිර
අයි.සී.සී විස්සයි 20 කණ්ඩායමට වනිඳු නමත්
අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (19) නිවේදනය කළ පසුගිය වසරේ (2021) ලෝක විස්සයි20 ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරිය
ලිත් නඩුවේ විත්තිකරුවන් නිදහස් කරනවාද තිරණය ලබන 1 දා
2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත
අදත් පැයක් විදුලිය කපයි
අද රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පැයක පමණ කාලයක් විදුලිය කැපීමට සිදුවනු ඇතැයි ලංවීම ආරංචි මාර්ග කියයි.
විදුලිය කපන්නේ කාලසටහනකට
විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හත
පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමයි
අපහාස කතා බොරු චෝදනා නොගැලපෙන වදන් නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට පසුගිය කාලයේදී විවිධ හානි සිදුවූ බවත් පා
දිවුලපිටියෙන් කොරෝනා ආසාදිතයන් 41ක්
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා වයිරසය ආසාදිතයන් 41 දෙනකු ඊයේ( 19) දින වාර්තා වූ බව දිවුලපිටිය
ජ.වි.පෙ පා ගමනට බිත්තර ප්‍රහාරයක්
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා පා ගමනක් මරදාන ටෙ
‘‘කෙරවලපිටිය ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයෙ අනුමැතිය ලැබිලා‘‘
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ
රේගුවට කෝටි 400 ක බහාලුම් ස්කෑන් පද්ධතියක්
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඩොලර් මිලියන 20 ක් හෙවත් රුපියල් කෝටි 400 ක් වැයකරමින් නව බහාලුම් ස්කෑන් පද්ධතියක් අ
අලුත් පාර්ලිමේන්තුවේ නව සභාපති මණ්ඩලයක්
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ මුලසුන නියෝජනය කිරීම සඳහා සභාපති මණ්ඩලයද කතානායක මහින්ද යාපා අබේවර්ධන

