සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 16.3 ක් හෙවත් රුපියල් කෝටි 350 ට ආසන්න මුදලක් මහා භාණ්ඩාග
දියත
ඇමැති බන්දුල කරච්චි වෙළඳ නියෝජිතයෝ සමඟ සාකච්ඡාවක
පාකිස්තානයේ නිල සංචාරයක නිතරව සිටින වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නිය
කාසල්රි ජලාශ රක්ෂිතයේ ගින්නක්
කාසල්රි ජලාශ රක්ෂිතයේ (21) දින පස්වරුවේ ගින්නක් හටගෙන ඇත.
දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක්
බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අද (21) කොළඹ අතිරේක මහේස්
කුඩා විදුලි බලාගාර වලින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 440ක්
කුඩා විදුලි බලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 440ක ධාරිතාවයක් එක්කිරීමට සැලසුම් කර ඇතැයි සූර්ය බල සු
සදාචාරයක් නැති වෘත්තිය සමිති තියන රටකට ආයෝජකයෝ ඒවිද?
යන දුම්රිය මග පැය තුනක් නවත්වන වෘත්තීය සමිති සිටින රටකට ආයෝජකයන් පැමිණේවීදැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සි
රාසමාණික්යම්ටත් කොවිඩ්
දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්.රාසමාණික්‍යම් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ.
කුඩු අංජුගේ දේපොළ තහනම් කරයි
ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවා
මුදල් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ වයිරසය සීඝ්රයෙන් පැතිර යෑම ආරම්භ වූ 2020 වසරේ මුල කාලයේ මුව ආවරණ (මාස්) සැපයීම සඳහා මාලිගා
ආංශික අධීක්ෂණ කාරක සභා ගැන චෝදනාවක්
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා වසර දෙකකින් පත් කර නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම
මසුන් මරන්න ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පසු ගිය දින දෙකක් තුළ මන්නාරම සහ එරක්කන්ඩි ප්‍රදේශයන්හි කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී පු
’’ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම-ණයට කෑම සහ විකුණාගෙන කෑමයි’’
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජ
ශානිගෙන් පෙත්සමක්
දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් කරනු ලැබූ නිර්දේශයක් බලරහිත කරන ආඥාවක්
කුරුදු කම්හලක ගින්නක්
කිරිදිවැල, පැපිලියවල පිහිටි කුරුදු කම්හලක අද (21) උදෑසන සිදුවූ ගිනි ඇවිලීමකින් හානි සිදුව ඇත.
බොරැල්ල නිවාස පෙළක ගින්නක්
බොරැල්ල කිතුල්වත්ත ප්‍රදේශයේ අද (21) හදිස්සියේ ඇතිවූ ගින්නකින් නිවාස තුනකට පමණ දැඩිහානී සිදුවී තිබේ.
‘කොරියානු කතානායක එනවිට සභා ගැබේ පුටු හිස්‘
දකුණු කොරියාවේ කතානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ සභා ගර්භය හිස් ව පැවතීම ශ්‍රී ලංකාවට නිග
පාර්ලිමේන්තු මුදල් කාරක සභාව පත් කරයි
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග අහෝසිවූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර
දක්ෂිණ අධිවේගීයේ වාහන 4ක් ගැටේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර වාහන හතරක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ දෙසට දැ
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දහවල් පාර්ලිමේන්තුවේදී
වැදගත් තීරණ කිහිපයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීම (පක්ෂ නායක රැස්වීම) අද (21) දහව
කාසල්රී-මාවුස්සාකැලේ ජල මට්ටම තවත් පහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජ
පාඨලීගේ නඩුව විභාගයට දින නියම කරයි
රාජගිරියේදී රිය අනතුරක් සිදු කර එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතු
වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
වැලිගම මිදිගම තුර්කි ගම්මානයේදී 46 හැවිරිදි පුද්ගලයෙකුට ඊයේ (20) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර ඇති බව වැලිගම මූලස්ථාන
කොළඹ-මහනුවර දුම්රිය ප්‍රමාදයක්
කොළඹ - මහනුවර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
වැස්ස නැති දවසක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (21) දිනයේ වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලොව වටා ගිය සාරා
සැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා යමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට 19 හැවිරිදි බෙල්ජියම් ජාතික ගුවන් නියමුව
දොස්තරට බෝම්බය දුන්න සැකකරු හම්බන්තොටදී අල්ලයි
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට සහ නාරාහේන්පිට පෞද්ගලික රෝහලට තැබීම සඳහා විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවර
එම්බාම්කර නිවෙසට ගෙනා කොරෝනා මළ සිරුර ආයෙත් රෝහලට ගෙනිහින්
කොරෝනා වැළදුන මළ සිරුරක් ඥාතීන්ට මුදාහැර නිවසේ තැන්පත් කර තිබියදී අද (20) නැවත රෝහලට රැගෙනවිත් , නිරෝධායන නීතියට අන
අලුත් කොරෝනා ආසාදිතයෝ 827 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 827 දෙනකු අද (20) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
තවත් කොරෝනා මරණ 12 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය.
කොළඹ වරාය නගරයේ ඡායාරූප-වීඩියෝ ගත්තොත් ගාස්තු
කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒ සඳහා වන ගාස්තු කොළඹ වරාය නගර සමාගම ප්‍රසිද්ධ

