(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්.රාසමාණික්‍යම් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ.
ඔහු මේ පිළිබඳව ඔහුගේ ට්විටර් ගිණුමේද සඳහන් කර ඇත