
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කෝප්, කෝපා ඇතුළු ප්‍රධාන කාරක සභාවලට සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කිරීම බොහෝ දුරට අද සිදු කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තු කමිටු පත් කිරීමේ බලය පැවරෙන තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ පත්කරනු ලැබීය.

