ඇමෙරිකාවේ ඉන්දියානා, කෙන්ටාකි හා ඔහියෝ පළාත් හි ඇති වූ දරුණු සුළි කුණාටුවෙන් 39 දෙනෙක් මරුමුවට පත්වූහ. තිස් නම වැන
දියත
මාතර බෝධිය නහවා සමාව ගනී
දිනකට සිය දහස් ගණනකගේ වන්දනාවට පාත්රවන මාතර ඓතිහාසික බෝධියට නැඟ එය අපවිත්‍ර කළ මිනිසා වෙනුවෙන් සමාව අයැදීමේ හා
කඳන් ලොරිය සුපිරි මඟේ පෙරැළේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අට වැනි සැතපුම් කණුව අසලදී ලොරියක් පෙරැළී වලස්මුල්ලේ අයකු මරණයට පත්වී තිදෙනෙක්
තලතාත් පොලීසියට දෙහි කපයි
කහවත්තේ කොටකෙතනේ අම්මා සහ දුව මාසයකට පෙර ඝාතනය කළ සැකකරුවන් නොසොයා, පොලීසිය මරබියත් මර්දනයත් පතුරුවතියි ප්‍රධා
ගොද්‍රස සභාපතිගේ රන්මාලෙටත් විදී
ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිගේ රන්මාලයක් සොරා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ රියැදුරු අජිත් කුමාර
‘රජයට එක්වූ මන්ත්‍රී නෙරපනු බෑ‘
සංධාන රජයට එක්වූ අම්පාර දිසා මන්ත්‍රී එස් පියසේන මහතාගේ පෙත්සම විභාග කැර අවසන් වන තුරු ඔහු දෙමළ ජනතා සංවිධානයෙන්
සැරයන් පිංකමක් කරයි
මහනුවර සංචාරක යතුරුපැදි ඒකකයේ සැරයන් නිශ්ශංක නවරත්න රුපියල් 5573ක මුදල් පසුම්බියක් අහුලා එහි අයිතිකාරිය වන හල්ඔළ
සතොස ගිනිගනී සතොසේ
මොනරාගල සතොස ගබඩාවේ අද (6) දහවල් හටගත් මහා ගින්නක් නිවීමට සේවකයෝත් පොලිසියත් මහත් උත්සහායක් ගත්හ.
ජනපතිත් රකින බව අර්ජුන කියයි
ජිනීවා මානව හිමිකම් කවුන්සිලෙන් ඇවිත් ජනාධිපති හා හමුදා නායකයන් ඩැහැගනිතියි සමහරුන් කියනවා. එහෙම කරන්න කාටවත්
එන්නත් කටු නැතිව අ‘පුර රෝහලට අමාරුයි
1, 10, 20, හා 50 සීසී සිරින්ජර් ද අත්වැසුම් ද මාසයක් තිස්සේ අනුරාධපුර රෝහලේ නැත. රෝහල් අධ්යක්ෂ දොස්තර ඩබ්ලිව්. එම් පී. බී
පද්මෙ ඝණ්ඨාරේ කිලෝමීටර 18ක් දුරට ඇසේ
ඇමෙරිකා ජාතික දානපතිනියක වන වැන්මෝර් මහත්මිය ශ්‍රී පාදයට පූජා කළ ලෝක සාම ඝණ්ඨාරය ජපාන සාම චෛත්‍ය හා නිශ්ශංක ලෙන
දිවියා උගරු උගුලේ වැටී මැරේ
උගරු උගුලකට අසුකැර මැරූ දිවියකුගේ දත් හා හම විකිණීමට ගිය වවුනියා කාඬිකුලම් වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොල
ශ්‍රී ලංකා පිල ‘කොමන්වෙල්ත් බැංකු කුසලාන‘ බලාපොරොත්තු රදවා ගනියි
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැති අවසන් වටයේ තීරණාත්මක දෙවැනි තරගයෙ
යහපාලනයට මග සෝභිත හිමියෝ පෙන්වති
කිසිම අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකමක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රම
ජිනා මැඩම්ගේ දිවි සමටත් නඩු
කොල්ලුපිටියේ සාප්පු සංකිර්ණයක අනවසර දිවිසමක් ලග තබා ගතබව කියන රෝස්මේරි ෆිලිෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම්ට එරෙ
සංචාරක ගයිඩ්ට ඇප
බලපත්‍රයක් නොමැතිව සංචාරක මඟ පෙන්වන්නකු ලෙස ක්‍රියා කළැයි තිළිණ මධුසංක නම් පුද්ගලයකු රුපියල් පනස්දහසක ඇප මත මු
එස්.ටී.එප්. තුන්දෙනාට වරෙන්තු
පසුගිය ජනාධිපතිවරණ සමයේ මාලිගාවත්තේ බෝධිරාජාරාමයේ ඌවතැන්නේ සුමන, මාවෙලගම සුමේධ හිමිවරුන් හා පපතේසන් රජබාලන්, ත
මාතර බෝධියටත් නිවනක් නෑ
කසිප්පු පෙරන්නකු බව කියන ගැමියකු මාතර ඓතිහාසික බෝධියේ ඉහළම අත්තකට නැඟ පැය තුනකට පසුව යුද හමුදාව හා පොලිසිය ගහට න
කෘමියෙක් කළුතරට පනී
වයිට් ෆ්ලයි කෘමී උවදුර මේ දිනවල කළුතර දක්නට ඇතිබව කෘෂිකර්ම උපදේශකවරු කියති. ජම්බු ගස්වල මේ කෘමියා සුදු පැහැති
ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී
මෙවර රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නාට්‍යය වූ ධනුෂිකා නයන කුමාරි අධ්‍යක්ෂණය කළ "ජනේලයෙන් පනින්නද" නාට්‍යයේ රඟපෑම උදෙස
හික්කඩුව ධීවරයෝ ජීවිතයක් බේරාගනිති
”ප්‍රභූ දයා” නම් ඉන්ධන නැවකින් මුහුදට වැටී පැය නවයක් පිහිනමින් සිටි ඉන්දියා ජාතික සේවකයකු බේරා ගැනීමට හික්කඩු
තල ගස් දෙකක් අවසන් ගමනේ
බඩල්කුඹුරේ වදකහකිවුල කරඳ මේ දිනවල තලමල් පිපෙයි. ගහේ අවසානය දැක්වෙන තලමල පිපීම ඒ පළාතට අසුබ බව ගැමියෝ කියති. පිපිණ
විස්සකගෙ වැඩට තනි සෙබලෙක්
යුද සොල්දාදුවන් 20 දෙනෙකුගේ ශක්තිය ඇති රොබෝ සොල්දාදුවෙක් නිර්මාණය කිරීමට ඉතාලියේ පිරෙන්සි කාර්මික විද්‍යාලයේ ස
නෙස්ටොමෝල්ට් මිනි මැරතන් තරග ජය අජිත් බණ්ඩාරට - දම්මිකාට
කුලියාපිටියේ දී පැවැති නෙස්ටොමෝල්ට් මිනි මැරතන් තරග මාලාවේ පිරිමි විවෘත තරගයේ ජය අජිත් බණ්ඩාරට ද කාන්තා විවෘත ත
යුද හමුදා කබඩි කණ්ඩායම් මැලේසියාවේදී ශූරතා දිනති
මැලේසියාවේ ක්වාලාලාම්පුර් නගරයේදී පැවැති අන්තර්ජාතික කබඩි තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද
මොරටුවේ ‘පුංචි හටන’ ජය පැරදුමෙන් තොරයි
මොරටුවේ ශාන්ත සෙබස්තියන් සහ වේල්ස් කුමර විදුහල් වල දෙවැනි පෙළ කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ‘පුංචි හටන’ කි්
ආසියානු කුසලාන සංචිතයෙන් හේරත් හැළෙයි
බංග්ලාදේශයේදී මේ මස 11 වැනිදා ආරම්භවන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන 14 දෙනකුගෙන් යුත් ශ්‍රී
83 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ විසඳුමකින් තොරව අවසන්
කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (04) අවසන් වූ 83 වැනි ‘සුලෝහිත සංග්‍රා
හින්දුන්ගේ හටන ජය පරාජයෙන් තොරව නිමයි
යාපනය හින්දු විද්‍යාලය සහ කොකාවිල් හින්දු විද්‍යාලය අතර පැවැති මහ කි‍්‍රකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. මෙ
පාසල් කි‍්‍රකට් - රග්බි කී‍්‍රඩකයන්ට න්‍යායාත්මක අධ්‍යාපන ශිෂ්‍යත්ව
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා රග්බි ක්‍රීඩාවට සම්බන්ධ පාසල් සිසුන්ට ක්‍රීඩාව පිළිබදව වැඩිදුර න්‍යායාත්මක අධ්

