තල ගස් දෙකක් අවසන් ගමනේ


බඩල්කුඹුරේ වදකහකිවුල කරඳ මේ දිනවල තලමල් පිපෙයි. ගහේ අවසානය දැක්වෙන තලමල පිපීම ඒ පළාතට අසුබ බව ගැමියෝ කියති. පිපිණු තලමලේ සුවඳට ඇදී එන කෘමීන්ගෙන් ඒ පළාතේ භවභෝග විනාශවී යෑම ඒ අසුබය බව කෘෂිකර්මය ගැන දන්නා අය කියති. මේ තලමල පිපී ඇත්තේ බඩල් කුඹුර වදකහලියද්දේ කරඳ ගමේය.