එන්නත් කටු නැතිව අ‘පුර රෝහලට අමාරුයි
1, 10, 20, හා 50 සීසී සිරින්ජර් ද අත්වැසුම් ද මාසයක් තිස්සේ අනුරාධපුර රෝහලේ නැත. රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්. එම් පී. බී විජේකෝන් පැවසුවේ හිගයක් පවතින බවයි. මාසයකට සෑහෙන භාණ්ඩ ගෙන්වා ගත් බවද හේ කියයි.

