මාතර බෝධියටත් නිවනක් නෑ By None // 2012 මාර් 05 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කසිප්පු පෙරන්නකු බව කියන ගැමියකු මාතර ඓතිහාසික බෝධියේ ඉහළම අත්තකට නැඟ පැය තුනකට පසුව යුද හමුදාව හා පොලිසිය ගහට නැඟ ඔහු කඹවලින් බැඳ බිමට බා ගත්තේය. තිහගොඩ පොලිසියෙන් හිරිහැර සිදුවෙතියි කියමින් ඔහු ගහට නැඟ බිමට පනින බවට තර්ජනය කෙළේය. කාලිදාස් කවියාගේ සොහොනට පැන කුමාරදාස රජතුමාත් බිසොවුන් පස් දෙනාත් දිවි පිදූ ස්ථානයේ මෙම බෝධිය පිහිටි බව සැළැකේ. මොහු බෝධියට නැඟීම ගැන එහි එන වන්දනාකරුවෝ අප්‍රසාදය පළ කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත