දිවියා උගරු උගුලේ වැටී මැරේ


උගරු උගුලකට අසුකැර මැරූ දිවියකුගේ දත් හා හම විකිණීමට ගිය වවුනියා කාඬිකුලම් වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අඩි නවය හමාරක් දිගැති මේ දිවියාගේ දතක් ඔහු රුපියල් හය දහසකට විකුණා ඇත.