ලන්ඩනයේ තේම්ස් සංස්කෘතික හා සුබසාධක පදනම තේම්ස් බෞද්ධ විහාරය හා එක්ව අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කළේය. ආගම
දියත
වනාතේ සැකකරුවන්ට ඇප
බොරැල්ල වනාතමුල්ලේදී සෙනසුරාදා උදේ වැටලීමකට ආ පොලීසිය බීමත්ව සිටි බවට සාක්ෂි ඇතැයි ගුණරත්න වන්නිනායක හා අජිත්
පැරදුමෙන් ජය සොයන හැටි දයාන් ජයතිලක කියයි
රජයේ මුදල් අනවසරයෙන් වැය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්
රැකියා නියෝජිත යළි රිමාන්ඩ්
ත්‍රිකුණාමලයේ රිසානා නෆීක් අඩු වයස යොදා සෞදි අරාබියේ රැකියාවට යැවුණු බේරුවල රැකියා නියෝජිත තම්බිරැබ්බේ අබ්දුල
අර්ජුනගේ අදහස් සම්බන්ධයෙන් මට කියන්නට ඇති දෙයක් නෑ
ඉන්දියාවේ ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘අයි. පී. එල්.’ තරගාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිල
ගසාකන්නන්ට ආදර්ශයක් ලෙස මගේ සල්ලි ක්‍රීඩාවට යොදවනවා
ජාතික ක්‍රීඩා සංගම් තනතුරුවලට පැමිණ රජයේ මුදල් ගසාකෑමට උත්සාහ දරන ඇතැම් නිලධාරීන්ට ආදර්ශයක් ලෙස තමන් සිය පෞද්
මලල ක්‍රීඩා නිලවරණය රහස් ඡන්දයෙන්
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය (2012-13) රහස් ඡන්දයෙන් පවත්වන බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්
අකුණින් හානි
පානදුර කෝවිල් ගොඩනැගිල්ලේ නාගකන්ද විහාරයට අකුණු පහරකින් අලාභ හානි සිදු විය.
රතුගල අවුරුදු කුමරියෝ
රතුගල ආදි වාසී නායක සුදා වන්නිලා ඇත්තන්ගේ මගපෙන්වීම අනුව ආදි වාසී පවුල් 98ක සාමාජිකයන් බිබිල රතුගල ‘තුරුලිය‘ වන ග
සතිස් පෙරේරා මිය යයි
ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා (43) අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදි අභවප්‍රාප්ත විය. එක් දරු පියෙක් වන සතිෂ් පෙරේරා නැ
අකුණෙන් ධීවරයෙක් මරුට
ත්‍රිකුණාමල මුහුදු වෙරළේදී අකුණු සැර වැදී ධීවරයකු මියගිය අතර අවිස්සාවේල්ල මාදොළ දී අකුණුසැර වැදී සිව්දෙනකු රෝහ
මාර්ග අනතුරුවලින් තව තිදෙනෙක් මරුට
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටුණු පුද්ගලයකු ඇතුළු තිදෙනකු රිය අනතුරු වලින් මියගොස් ඇතැයි පොලිස් මාධ
බේරුවල දුම්රිය පාරට ගල් පර්වතයක්
ත්‍රී රෝද දෙකක ප්‍රමාණයේ කළු ගලක් බේරුවල මාගල් කන්දේ දුම්රිය පාරට වැටී ඇත. මේ ගලේ ගෑවී නොගෑවී දුම්රිය ගමන්කරයි.
පංජාබ් පිලට කඩුලූ 6 ක ජයක්
අයි. පී. එල්. තරගාවලියේ අද (22) මුම්බායිහිදී පැවැති දිනයේ පළමු තරගයේදී ඕස්ටේ්රලියානු තුන් ඉරියව් ක්‍රීඩක ඬේවිඞ්
මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි
එංගලන්තයේදී අද (22) පැවැති ‘ලන්ඩන් මැරතන්’ තරගය පැය 2 යි විනාඩි 17 යි තත්පර 50 කින් නිම කළ ශ්‍රී ලංකා ක්‍රීඩක අනුරාධ ඉන
ඉසිපතන - විද්‍යාර්ථ තරගය (19-19) සමවෙයි
‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඉසිපතන විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර
කතරගම බඹර ප්‍රහාරයක්
කතරගමදී බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයන් 11 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ
කොල්ලකරුවන්ගෙන් බේරුණු ධීවරයෝ ටැන්සානියාවේ
සෝමාලි මුහුදු කොල්ලකරුවන් භාරයේ හය මාසයක් පමණ සිරකරුවන් වූ ශ්‍රී ලාංකික ධීවරයෝ හය දෙනා ස්පාඤ්ඤ නැවකින් ටැන්සාන
ඩොල්ෆින් 900 ක් මරුට
මාස හතරක පමණ කාලයක සිට පේරු රාජ්‍යයේ පිමෙන්ටල් වෙරළ තීරයේ ඩොල්පින් මසුන් අබිරහස් ලෙස මැරෙතියි පරිසරවේදූහු කියත
ස්වර්ණමාලි විදුහල්පතිනිය උසාවි යයි
තම මාරුව අවලංගු කරන්නැයි කියමින් මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල්පතිනි මහේෂිකා රූපසිංහ මහත්මිය මධ්‍යම පළාත් අ
සුළි සුළං ගල්ගමුව හොල්ලයි
ගල්ගමුවේ සුළි සුලගකින් ගහකොළ කඩා වැටී ගෙවල් 20ට පමණ හානි සිදුවිය. දුම්රිය මාර්ගයටද ගස් වැටීමෙන් දුම්රිය ගමනාගමනය
ජෙහාන් මුබාරක් පොලිස් අත්අඩංගුවේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වූ ජෙහාන් මුබාරක් රිය අනතුරක් සම්බන්ධයෙන් හලාවත පොලීසියෙන් රඳවාගෙන ප්
අලි හතර දෙනා අලි අමාරුවක
මාදුරුඔය මහවැලි බී කලාපයේ පිඹුරත්තෑව හා සිංහපුරයේදී ඉෂෙඩ් ඩී ඇළට වැටුණු අලියන් සිවුදෙනකු වනයට දක්කා හැරීම සඳහා
ලසිත් මාලිංග එයි
අයි. පී. එල්. විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රී
ශ්‍රී ලංකාව ආසියානු සම්මේලන හොකී තරගාවලියේ අවසන් පුර්ව වටයට
තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේදී (පිරිමි) අවසන්
ආයු වැඩි බල්බයක් ඇමෙරිකාවෙන්
මිහිතල දිනය වෙනුවෙන් උතුරු ඇමෙරිකාවේ පිලිප්ස් සමාගම විසි වසරක ආයු ඇති එල් ඊ ඩී විදුලි බල්බයක් නිපදවයි. එහි මිල ඇම
අද තරුණියන්ගෙ කුමාරයා "සංකේත්"
සංකේත් අභිලාෂ් වික්‍රමගේ ගැන අද බොහෝ දෙනා කතා වෙන්නේ "සිහින පියාපත්" (ස්වාධීන රෑපවාහිනිය) "මලී" (දෙරණ) සහ "භාර්යා
පල්ලිය දඹුලු පුදබිමෙන් ඉවතට
දඹුල්ල කණ්ඩලම හන්දියේ මුස්ලිම් පල්ලිය ඉවත් කැර දඹුලු පූජා භූමියෙන් පිට ස්ථානයක පල්ලියක් ඉදිකරන බව දි. මු ජයරත්න
බිම් බෝම්බ උපදේශකගේ ගෙදරට බෝම්බ
බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ එෆ් එස් ඩී සංවිධානයේ තාක්ෂණ උපදේශක රොෂාන් ක්‍රිස්ටිගේ නිවෙසේ නවතා තු
ශ්‍රී ලංකාව 18-28 කින් පිලිපීනයට පරදී
ආසියානු ප්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊයේ (21) සහභා

