මාර්ග අනතුරුවලින් තව තිදෙනෙක් මරුට


කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටුණු පුද්ගලයකු ඇතුළු තිදෙනකු රිය අනතුරු වලින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. හලාවත හා වලපනේ  දී අනෙක් මාරක අනතුරු සිදුව ඇත.