ගල්ගමුවේ සුළි සුලගකින් ගහකොළ කඩා වැටී ගෙවල් 20ට පමණ හානි සිදුවිය. දුම්රිය මාර්ගයටද ගස් වැටීමෙන් දුම්රිය ගමනාගමනය ද අවහිර විය. මීට පැයකට පමණ පෙර හමා ගිය මේ සුළි සුළගෙන් සිදුවූ වෙනත් හානි ගැන තවම වාර්තා වූයේ නැත.
දුම්රිය ධාවනය ගල්ගමුවේ සිට සෙනරත් ගම දක්වා සීමා කර ඇත.