පංජාබ් පිලට කඩුලූ 6 ක ජයක්


අයි. පී. එල්. තරගාවලියේ අද (22) මුම්බායිහිදී පැවැති දිනයේ පළමු තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක ඬේවිඞ් හසී මෙහෙයවූ කිංග්ස් , පංජාබ් පිල කඩුලූ 6 කින් හර්බජාන් සිංගේ මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලූ 6 කින් පරාජය කිරීමට සමත් විය. මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 163 (ජේම්ස් ෆෑන්ක්ලින් 79, සචින් තෙන්ඩුල්කාර් 23, දිනේෂ් කාර්තික් 35, ප‍්‍රවීන් කුමාර් 36/2, පී. අවනා 23/2) කිංග්ස් , පංජාබ් පිල  ඕවර 19.3 කදී කඩුලූ 4 ට 164 (එන්. සයිනි 30, මන්දීප් සිං 24, ෂෝන් මාෂ් නොදැවී 68, ඬේවිඞ් හසී 21, ප‍්‍රගයන්  ඕජා 28/2, කිරාන් පොලාඞ් 14/2)