බේරුවල දුම්රිය පාරට ගල් පර්වතයක්


ත්‍රී රෝද දෙකක ප්‍රමාණයේ කළු ගලක් බේරුවල මාගල් කන්දේ දුම්රිය පාරට වැටී ඇත. මේ ගලේ ගෑවී නොගෑවී දුම්රිය ගමන්කරයි.