බිම් බෝම්බ උපදේශකගේ ගෙදරට බෝම්බ


බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ එෆ් එස් ඩී සංවිධානයේ තාක්ෂණ උපදේශක රොෂාන් ක්‍රිස්ටිගේ නිවෙසේ නවතා තුබූ නිල ජිප් රියට පෙට්‍රල් බෝම්බ ගසා හානි කැර ඇතැයි වවුනියා පොලීසියට පැමිණිලි කැර ඇත.