කොළඹදී අද (6 වැනිදා) නිමාව දුටු අන්තර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානයේ කරච්චි
දියත
මුම්බායි පිලට ලකුණු 9 ක ජයක්
අයි. පී. එල්. තරගාවලියේ පස්වැනි වැනි තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංස් පිලට එර
ශී‍්‍ර ලංකා රග්බි පිල ආසියාවේ හොඳම 5 ට එයි
කොළඹ හැව්ලොක්ස් පිටියේදී අද (06) පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 49-18 කින් කසක්ස්තාන
අරවින්ද ද සිල්වා -ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් අයි.පී.එල්. තරගාවලියේ කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන්
”තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගන්න ඕනා තීරණය මොකක්ද කියලා නිගමනයකට එන්න තරම් ඔවුන් මේරූ අය. ඔවුන් මේ තත්ත්වය හොඳ
අම්මයි පුතයි පන පිටින් ගිනි තියලා
ඇහැලියගොඩ පරකඩුවේ රබර් වත්තක ලැයින් කාමරයකට මවත් පුතාත් දමා ගිනි තබා ඇතැයි පොලීසිය කියයි. අසල්වැසියන් ඔවුන් බේ
කෞෂාල් (171) - ප්‍රසාද් (47) එස්. එස්. සී. පිල ඉදිරියට ගෙනෙති
කෞෂාල් සිල්වා (171) සහ ධම්මික ප්‍රසාද් (47) එක්ව නවවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 102 ක සම්බන්ධතාව නිසා කොළඹ එස්. එස්.
ස්විස් ජාතිකයා දුම්රිය පාපුවරුවෙන් වැටේ
මාතර මහනුවර සීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන් කළ ස්විස් ජාතිකයෙකු අද සවස පාපුවරුවෙන් ඇද වැටී බලපිටිය රෝහලට ඇ
30 දෙනාගේ සංචිතයට පැරණි මුහුණු 6 ක් එක්වෙයි
ජූනි මාසයේදී එංගලන්තයේ පැවැත්වෙන ශුරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කරන ලද 30 දෙනෙකුගෙන් සමන්විත ශ්&zw
අන්තර්ජාතික පිහිනුම් සම්මේලනයත් ආම්ස්ට්‍රෝංට හරස් වෙයි
එක්සත් ජනපද දකුණු කලාපීය පිහිනුම් තරගාවලියක් සඳහා ඉදිරිපත් වූ සුප්‍රකට පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝං විසි
කෝටි එකහමාරක පලැටිනම් මුදු රේගුවේ හිරවේ
පද්මරාග, ඕපල් සහ පච්චා මැණික් එබ්බවූ වටිනා ප්ලැටිනම් මුදු 32 ක් සහ විදේශීය මුදල් තොගයක් රැගෙන මෙරටින් පිට
අම්පාරට ගිය කලක්
අමිපාර ඩී.එස් සේනානායක වීදියේ ජනාකීර්ණ පෙදෙසක බල්ලෙකු මැරී දින පහක් පුරා ගද ගසමින් ඇතත් අසල්වැසියන්, ව්‍යාපාර
මුව මස් කන්න බැරිවේ
මුවෙකු සහ හාවෙකු මරාගන කැබිරියකින් ගිය බව කියන යුධ හමුදා බුද්ධි අංශ සැරයන්වරු දෙදෙනෙකුද, සෙබළුන් දෙදෙනෙකුද, ස
රාජස්තාන් පිල අවසන් මොහොතේ ජය උදුරාගනී
අයි. පී. එල්. තරගාවලියේ හතරවැනි තරගයේදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 5
විශිෂ්ට තරගයකින් පසු ශී‍්‍ර ලංකාවට 49 - 18 ක ජයක්
ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කසක්ස්තාන් පිලට එරෙහිව ලකුණු
චීන තායිපේ පළමු කාණ්ඩයේ ස්ථානය රැක ගනී
ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේදී තායිලන්තයට එරෙහිව ලකුණු 52-23 ක පහසු ජයක් ලැබු චීන තායිපේ කණ්ඩායම තවදුරටත් ප
ඉන්දීය පිලෙන් සෙවාග්, හර්බජාන්, සහීර් කැපෙති
ජූනි මාසයේ එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති 30 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතයට
සඟමිත් දැරියෝ රටේම නම තියති
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමස්ථ ලංකාවෙන්ම පළමු ස්ථානය ලබාගත් පී.ඒ.මධුෂානී චතුරිකා කුලතුංග දැරියත් තෙවැනි ස්
ගොඩමාන්නගේ ජයග්රහණයෙන් තරගාවලිය සමවෙයි
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ II වැනි කාණ්ඩයෙන් තරග කරන ශී‍්‍ර ලංකාව සහ ලෙබනනය අතර පැවැත්වෙන තීරණාත්මක තරග
අද කාලගුණය ( අප්‍රේල් 06 )
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින්
සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරග අද කොට්ටාවේදී
විමල් වීරවංශ අභියෝග කුසලාන සය සමාජික සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලිය අද (6 වැනිදා) කොට්ටාවේදී පැවැත්වීමට කට
ශී‍්‍ර ලංකා - කසක්ස්තාන් අවසන් තරගය අද
ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහ කසකස්තානය අතර අවසන් මහ තරගය හැව්ලොක්ස් ක්‍රීඩ
අවසන් තරගයේදී ඉන්දු - පාකිස්තාන සරසවි ගැටුමක්
අන්තර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මහ බි්රතාන්යයේ ඒකාබද්
තිසර - ස්ටේන් දෙදෙනා සංගාගේ පිල දිනවති
අයි. පී. එල්. තරගාවලියේ තෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් පූනේ වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 22 ක ජ
ආසියානු ගෝන්පී‍්‍ර තුන්වැනි අදියර කොළඹදී
රටවල් 20ක සහභාගීත්වයෙන් ලබන මැයි 12 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරග මාලා
අපොස සා පෙළ හපන්නු
1- ජේ.ඒ. දසුන් ඕෂද ජයසිංහ - රාජකීය විද්‍යාලය, කොළඹ 07 1- පී.ඒ.මධුෂානී චතුරිකා කුලතුංග - සංඝ මිත්තා බාලිකා විද්‍යාල
බර ඉසිලීමේ සංගමයේ මුල් පුටුව පේෂලට
මාර්තු මස 31 වැනිදා ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේදී පැවති බර ඉසිලීමේ සංගමයේ නිළවරණයෙන් පේෂල ජයරත්න මහතා සභාපති
මොරටුව ශාර්ක්ස් කී‍්‍රඩකයෝ සටනක් දී පරදිති
අන්තර් විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවේ මොරටුව ශාර්ක්ස්
ශා. පීතරයෝ රාජකීයයන් පරදවති
වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී බම්බලපිටිය ශාන්ත පීතර වි
ධර්මරාජ විදුහලට තියුණු ජයක්
මහනුවර ධර්මරාජ විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර බෝගම්බර පිටියේදී අද (05) පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’
වෙස්ලි පිට පිටම තෙවැනි ජයත් ලබයි
වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද