කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ ඇති කළ මැකෝ ගිරවුන් හතර දෙනකු අද කූඩුවෙන් ඉගිල ගොස් ඇතැයි එහි ප්‍රකාශකයෙක් කියයි.
මේ ගිරවුන් හැන තොරතුරක් ඇතොත් 0777535377 අංකයෙන් මයුර පෙරේරාට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරෙයි.
ඉගිල ගිය ගරවුන් තිදෙනකුගේ ඡායාරූප මෙහි දැක්වෙන අතර එක් ගිරවකුගේ ඡායාරූපයක් නැත.

