අද පෙරවරු හයෙන් අවසන් වූ විසි හතර පැයේ දී බීමත් රියදුරන් 253 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඒ අතර මගී ප්‍රවාහන බස්රථ රියදුරෝ තුන් දෙනෙක් ද වෙති.
අප්‍රේල් 10 වැනි දා සිට අද දක්වා බීමත් රියදුරෝ 1130ක් අත්අඩංගුවට ගනු ලැබූහ.

