පුවත් සංදේශය


ගාල්ලේ  බෝගහගොඩ  ඇලක තිබී  පිරිමි  මල සිරුරක්  අද සොයාගත් බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා පෙරේදා සිට අතුරුදහන්ව සිටි අයෙක් බව අනාවරණය වී ඇත. 

පොලිසිය පවසන්නේ පෙරේදා ගාල්ලේ පැවති අධික වර්ෂාව මැද මෙම පුද්ගලයා ඒ දණ්ඩකින් ඇල හරහා යාමට උත්සහ ගනිද්දී  වැවට ඇද වැටී සැඩ පහරට ගසාගෙන යන්නට   ඇති බවට සැක කරන බවයි.

----------------------------------------------------------------------------------------------

ගෝනපල ගැමියෙකු අබිරහස් ලෙස මරා දමා ඇතැයි පොලිසිය කියයි.