රජ ගෙදර ගිරව් තිදෙනෙක් යළි රජ ගෙදරට


කොළඹ කොටුවේ ජනපති මැදුරෙන් ඉගිලි ගිය  මැකෝ ගිරවුන්  සිව්දෙනාගෙන්  තිදෙනකු  සොයා ගත් බව  ජනපති මන්දිර ආරංචි කියයි

මැකෝ ගිරවෙකුගේ මිළ රුපියල්  ලක්ෂයකට වැඩිය