පින්නවල අලි ඇතුන්ටත් නැකතට හිස තෙල්


පින්නවල අලි අනාතාගාරයේ අලි ඇතුන්ගේ හිසතෙල් ගෑමේ උත්සවය අද උදේ සිදු විය.

පොදු උද්‍යාන ඇමැති ජයරත්න හේරත්, සබරගමු මහ ඇමැති මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, සත්වෝද්‍යාන අධ්‍යක්ෂ පී එම් අනුර ද සිල්වා මහත්වරු ඊට එක්වූහ.