වැලිපටන්විල ධීවර වරායේ නතර කර තිබූ බෝට්ටු තුනක් සහ එන්ජින් ඔරු හතරක් ගිනිගෙන මුළුමනින්ම විනාශයට පත්ව තිබෙන බව ධීවරයෝ කියති.
දැල් ආම්පන්න ආදිය ද ගින්නෙන් පිළිස්සී ඇත.
හුංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.