රජයේ වාහන 40ක් අවභාවිත කළැයි රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ මහාධිකරණයට ගොනු කළ ප
දියත
ශ්‍රී ලංකාවට සහයෝගය නොදෙන්න’යි මෛත්රීයන් කියයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවට වසර දෙක
අපිරිසිදු ජලය විකුණු ව්‍යාපාරිකයා අත්අඩංගුවට
අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා වසා දමා තිබූ නීති විරෝධි පැණි බීම සහ පානිය ජල බෝතල් ඇසිරිමේ ගබඩාවක් බලහත්කාරයෙන්
ජාතික සම්මාන උළෙලට ගිය ලූෂන් බුලත්සිංහලට බාධා
ජාතික වීර දිනයට සමගාමීව නෙළුම් පොකුරණ රඟහලේ දී මේ වන විට පැවැත්වෙන ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වීමට ගිය
බස්නායක නිලමේ නිවසේ ඇත්දළ
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හා තලාතුඔය පොලීසියේ නිලධාරින් එක්ව සිදු කළ වැටලීමකදී මහනුවර කතරගම දේවා
හමුදා සේවය හැරගිය 1994 ක් අත්අඩංගුවට
පොදු සමා කාලයේදී ත්‍රිවිධ හමුදා වෙත බාර නොවූ සාමාජිකයින් 41 000ක් අතරින් 1994 දෙනෙකු මේ වනවිට විට අත්අඩංගුවට ගෙන ඇතැයි
පේරාදෙණිය සම සෞඛ්‍ය පිඨ සිසුන් විරෝධතාවක
සම සෞඛ්‍ය පිඨ සිසුන්ට සායනික පුහුණුව සදහා රෝහල් ලබා නොදීමට විරෝධය පළකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය
කොල්ලකරුවන් ගැන පරීක්ෂණ කළ ස්ථානාධිපතිවරයා මිය යයි
ආයුර්වේද වෛද්‍යවරියකගේ රන් මාලයක් කොල්ල කා පලා යමින් සිටියදි අත් අඩංගුවට ගත් මාල හොරුන් දෙදෙනා සම්බන්ධ විමර්ශන
මල්වාන ඉඩම වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවයි
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ බව කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ කැලණි ගඟට මායිම්ව පිහිටි අක
වැඩ බාරගෙන දවස් දෙකෙන් කොට්ටාව ධර්මපාල විදුහල්පති අස්වෙයි
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති ලෙස සිකුරාදා(17) වැඩ බාරගත් කේ කේ විජේරත්න මහතා ඉල්ලා අස්වී ඇතැයි පළාත් අ
ලක්ෂ 80ක කේරළ ගංජා වනාතවිල්ලුවෙන් අල්ලයි
වනාතවිල්ලුව හයේ කනුව ප්‍රදේශයේදි වැන්රථයකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ අසුවකට ආසන්න කේරළ ගංජා තොගයක්
රට සිඟරට් ගෙන්නූ අයෙක් අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරට් 880 ක් සහ දුම්කුඩු කිලෝ හතරක් ළඟ තබා ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ග
බස් මංතීරුව ඉදිරියට ගෙනයෑමේ තීරණය අද සවස
කොළඹ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස අත්හදා බැලූ බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුව හඳුන්වා
මඩකලපුවෙන් බිම් බෝම්බයක් සොයාගනී
මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් තාලංගුඩාවෙන් බිම් බෝම්බයක් සොයාගත් බව කාත්තාන්කුඩි පොලිසිය කියයි.
මාධ්‍යයට පහර දීමට වෙනමම කල්ලියක් සිටි බවට සරත් ෆොන්සේකා හෙළිකරයි
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධව හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂක කපිල හෙන්ද
තිස්සගේ නඩුවට ජනපති - අගමැතිට සිතාසි
කුට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එ
ලක්ෂ දෙකක කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය සිට මොණරාගල දක්වා කේරළ ගංජා ග්‍රෑම් 1700ක් රැගෙනයමින් සිටි බව කියන පුද්ගලයකු වවුනියාව බස්නැවතුම්පලේ
‘දේපළ ගිනි තියන තුරු පොලිසිය බලාගෙන ඉඳලා‘
වෛද්‍ය ජෝන් පුල්ලේ මහතාගේ නිවසට,වෛද්‍ය මධ්‍යස්ථානයට, කාර්යාලයට සහ වාහන වලට ගිනි තබා විනාශ කර ඇත්තේ අනුරාධපුර පො
ලංගම රියදුරුට වසර තිස් හත හමාරක සිර දඬුවම්
වසර 16කට පෙර කුරුණෑගල මඩගල්ල පාරේ දීගාවේ දී 14 දෙනකුට මරු කැඳවූ ලංගම බස් රථ අනතුරට සම්බන්ධ රියදුරුට කුරුණෑගල මහාධික
කල්පිටි ගොවීන්ට සූර්ය බලය
වසරේ වැඩි කලක් පුරා හොදින් සූර්යාලෝකය ලැබෙන කල්පිටි අර්ධද්වීපයේ ගොවි ජනතාවට, සූර්ය බල ශක්තියෙන් සිය ගොවි බිම්ව
රන් මාලය කඩාගත් කොල්ලකරුවන්ට වෙඩි
ආයුර්වේද වෛද්‍යවරියක පැළද සිටි රන් මාලයක් කඩාගෙන පලා ගිය බව කියන යතුරු පැදිකරුවන් දෙදෙනකුට හලාවත පොලීසියේ රථ වා
යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දීය ජාතිකයෙක් පැන යයි
යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයකු යාපනය රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් ස
විමල් යළි රිමාන්ඩ්
රජයේ වාහන 40 ක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අප්‍රේල් 3 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිම
ශ්‍රී ලාංකික නැවියන් එන්න සතියක් යයි
සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදා ගැණුන ඒරීස් - 13 ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් අටදෙනා යළි දිවයි
ජයග්‍රහණයේ සතුටත් පරාජයේ වේදනාවත් අතර මැදිවූ විනිසුරු
කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා ලබාගත් ජයග්‍රහණයත් සමගින් තමන්ගේ 100
වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට
ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වැටලීමට උත්සාහ දැරූ තමිල්නාඩු එම්.ඩී.එම්.කේ.පක්
බංග්ලාදේශය ශ්‍රී ලංකාව පරදවයි
කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) නිමාවූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 4 ක
චීන ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක
චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පිටත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. චීන ආරක්ෂක අමාත්‍ය
ජාතික සමගියට ජනමාධ්‍යයත් දායක විය යුතුයි - සුමන්තිරන්
ජාතික සමගියට හේතුවන ප්රවෘත්ති හා ලිපි ජනමාධ්‍යවල වාර්තා වන්නේ ඉතාම අඩු වශයෙන් බවත්, වැඩියෙන් වාර්තා කරන්නේ ජාත
‘විදෙස් විනිසුරුවන් අපට අවශ්‍ය නෑ‘ - රුවන් විජයවර්ධන
‘රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් අය කරන ප්‍රකාශ වැරදියි. එහෙම තත්ත්වයක් නෑ. මහින්ද මහත්තයාට කියන්න දෙයක් නැතිවුණා

