මඩකලපුවෙන් බිම් බෝම්බයක් සොයාගනී


 (ජවුෆර්කාන්)

මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් තාලංගුඩාවෙන් බිම් බෝම්බයක් සොයාගත් බව කාත්තාන්කුඩි පොලිසිය කියයි.

ප්‍රධාන මාර්ගයේ සිට මිටර 200 ක් පමණ දුරින් පිහිටා ඇති කැළැවක එය තිබු බව පොලිසිය පවසයි.