බංග්ලාදේශය ශ්‍රී ලංකාව පරදවයි


කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) නිමාවූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. වසර 2000 දී ටෙස්ට් වරම් ලබාගත් බංග්ලාදේශය ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව පරාජය කළ පළමු අවස්ථාව මෙයයි. 
මෙම තරගය ජයගැනීමත් සමගම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සමකිරීමටද බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. 
ශ්‍රී ලංකාව 338 සහ 319 යි
බංග්ලාදේශය 467 සහ 191/7 යි
තරගයේ සම්පූර්ණ විස්තර වාර්තාව සඳහා  http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න