අනෙකුත් ප්‍රාථමික ගැණුම්කරුවන් අතුරින් පසුගිය කාලයේ වැඩිම ලාභය වු රුපියල් කෝටි 504ක් ලබාගෙන ඇති පර්පචුවල් ටේ
දියත
එජා ලේකම්ගේ තරුණ කටයුතු නියෝජිත ලංකාවෙන්
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්කළ
සරසවි පිවිසුම් ලිපි ප්‍රමාදය ගැටලුවක් නෑ
අපොස උසස් පෙළ 2016 විභාගයේ කඩයිම් ලකුණු මත ඒ ඒ උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට සුදුසුකම් ලැබූ සිසුන්ට ලිපි නිකුත
සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එළියට ඇද දමති
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන වි
හදවත් සැත්කමෙන් දෙමස් වියැති බිළිඳා මියයයි
හදවතේ සිදුරක් සහිත වු මාස 02 ක් පමණ වයසැති දරුවකු ළමා හෘද රෝග විශේසඥ වෛද්‍යවරයාගේ අනුදැනුමකින් තොරව කරනු ලැබු ශල්
හිස් වූ උතුරු පළාත් අමාත්‍යධුර විග්නේෂ්වරන් පවරාගනී
උතුරු පළාත් කෘෂිකර්ම ගොවිජන සේවා අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය උතුරු පළාත් ප්‍රධාන අමා
බලහත්කාරකමේ ගිය පොලිස් සැරයන් ගුටි කා රෝහලේ
කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයෙකුට එම කාන්තාව පොල්ලකින් පහරදී
ඥානසාර හිමිට නඩු තුනෙන්ම ඇප
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවැති තවත් නඩුවකදී ඒ හිමියන් රුපියල් 10000ක මුද
ප්‍රශ්න ඇසූ නිතිඥයාට විනිසුරුගෙන් අවවාද
පේ‍්‍රමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව විභාගවන නඩුවේ දී පැමිණිල්ලේ සාක්කිකරුගෙන් ආවේගශීලී නොව
කරදියාන පාරේ කුණු දැමූ 40කට නඩු
ඉදිරිපිට මාර්ගයේ දෙපසට කසළ මුදා හැරි බව කියන සැකකරුවන් 40 දෙනකුට එරෙහිව නඩු පැවරූ බව පිළියන්දල පොලිස් පාරිසරික ඒක
ඥානසාර හිමිට යළිත් ඇප
සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හ
ඥානසාර හිමි අත්අඩංගුවට
ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර
එස්බී අස්ගිරි මහ නාහිමියන්ගෙන් සමාව ගනී
සමාජ සවි බල ගැන්වීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අස්ගිරි මහ නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයෙන් අද
ඇතැම් ක්‍රීඩකයන් සෙල්ලම් කරන්නේ ඉන්දියාවට - ක්‍රීඩා ඇමති
ඇතැම් ක්‍රීඩකයන් ලංකාවෙන් ශාරීරික යෝග්‍යතාවය (ෆිට්නස්) හදාගෙන ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන බව ක්‍රීඩා ඇමැති ස
ගිනි නිවන හමුදාවට බොරු කළ අයෙක් සොයයි
කොම්පඤ්ඤවීදිය වෑකන්ද ප්‍රදේශයේ බේකරියක් ගිනි ගන්නා බවට ගිනි නිවන හමුදාව වෙත ව්‍යාජ පැමිණිල්ලක් කළ පුද්ගලයකු
ඥානසාර හිමි අපරාධ මැඩලීමේ ඒකකයට
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන
හෙරොයින් ප්‍රවාහනය කළැයි දිවි ඇති තෙක් හිරගෙට
හෙරෝයින් මත් කුඩු සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණයේ වැරදිකරුවකු වු පුද්ගල
දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටුවී
ආගම් අතර ගැටලු ගැන පැමිණිලි 21ක්
ආගම් අතර ගැටලු ඇති කිරීම් ගැන පැමිණිලි 21 ක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයක
ඥානසාර හිමිට ඇප
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ල
බ්‍රසල්ස් දුම්රිය ස්ථානයක පිපිරීමක්
බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණි බවට සැක සහිත පු
පළාත් පාලන මැතිවරණ කොට්ඨාස ගණන 4500කට අඩුවෙයි
නව සීමා නිර්ණයන්ට අනුව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 දක්වා අඩුකළ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පා
ඥානසාර හිමියෝ උසාවියට බාරවෙති
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට ස්වල්ප වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධීකරණයට බා
සුන්බුන් මැද දුමා වැසියෝ ඉෆ්තාර් සමරති
සිරියාවේ දමැස්කස් නුවර දූමා උපනගරයේ සුන්බුන් මැද්දේ දෛනික රාමසාන් උපවාස කාලය අවසන් කරමින් ඉෆ්තාර් භෝජන සංග්‍රහ
නවක වදය දුන් සිසුන් නවයකට පන්ති තහනමක්
නවක වදය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්නිදිග සරසවියේ කළමණාකාර පීඨයේ සිසුන් නව දෙනෙකුට මාසයක සරසවි තහනමක් පැ
දඹුලු විහාරයේ ප්‍රවේශපත්‍ර බලය සංස්කෘතික අරමුදලට
ලෝක උරුමයක් වන රන්ගිරි දඹුලු ලෙන් විහාර සඳහා ප්‍රවේශපත්‍ර නිකුත්කිරීමේ බලය මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීමට ක
කොස්ගම ගෑස් කඩයක ගින්නක්
කොස්ගම කනම්පැල්ල හන්දියේ ගෑස් අලෙවිසලක හා ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක ඇතිවූ ගින්නකින් කොළඹ-අවිස්සාවෙල්ල මාර්
උතුරු පළාත් අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
උතුරු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික ක්‍රීඩා අමාත්‍ය ටි. ගුරුකුල රාජා මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (
රජයේ ගිණුම් විගණනය කිරීම ප්‍රතික්ෂේප කළා-විගණකාධිපති
මුදල් අමාත්‍යංශය සකස් කළ 2016 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා රජයේ ගිණුම් විගණනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් මතයක් පළ කිරීම තමා ප්
උතුරු පළාත් සභාපතිට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නවා-විග්නේෂ්වරන්
උතුරු පළාත් සභා මන්ත්‍රීන් 21 දෙනකු විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංගය පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥා

