අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනකු ලබන 8 වැනිදා තෙක් යළි රිමාන්
දියත
රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනී
හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(2) පෙරවරු 9.30ට පමණ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජන
සයිටම් විරෝධී වෛද්‍යවරු කළුපටි පැළඳ ප්‍රතිකාර කරති
මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා පැවැත්වෙන සයිටම් විරෝධි ජන පවුරට සහයෝගය දක්වමින් අද(2) රටපුරා රෝ
ලක්ෂ 20 ක මුදල් හා දේපල සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
මොරටුව,දෙහිවල,කොහුවල හා ගල්කිස්ස පොලිස් වසම්වල රාත්‍රී කාලයේ වෙළඳසැල් නවයක් බිඳ ලක්ෂ 20 කට ආසන්න මුදල් හා දේපල සොර
සෞදි සිට ආ ගුවන් මගියෙක් මිය යයි
සෞදි අරාබියේ ජෙඩා සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි ගුවන් මගියකු අද (2) කටුනායක ගුවන් තොටුපොළේ දී මිය ගොස් තිබේ.
අවුරුදු 3 කින් මෙහා අලුත් ආණ්ඩු හදන ක්‍රමයක් ව්‍යවස්ථාවේ නෑ
‘‘අද සමහරුන්ට බොහොම ඉක්මනට බලයට එන්න වුවමනා වෙලා තිබෙන බව පේනවා. ඔය ඕනෑම කෙනෙකුට අවුරුදු තුනකින් පස්සෙ එන මැතිවර
මදුරු මර්දනයට ගිය සිවිල් ආරක්ෂකයෝ තිස් එකකට ඩෙංගු
ඩෙංගු මදුරු උවදුර තදින්ම පැතිර යන පෙදෙස් පිරිසිදු කිරීමට සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි සිවිල්
හම්බන්තොට ගිවිසුම අධ්‍යයනයට ඇමැතිවරුන්ට කල් දෙයි
හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම අධ්‍යයනය කර ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිය මතය ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛ
මහනුවර සිව්වැනි කුඹල් පෙරහර අද
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ හතර වැනි කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (01) රාත්‍රී 7.12 ට ගමන් ඇරැ
‘අර්ජුන් ඇලෝසියස්ට නඩු දැමිය හැකියි‘
බැඳුම්කර කොමිසමට බොරු කීම සම්බන්ධයෙන් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එර
මොස්කව් අධිකරණයක වෙඩි තැබීමක්
රුසියාවේ අගනවුර වන මොස්කව්හි අධිකරණ පරිශ්‍රයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත
වරාය අධිකාරියට අවුරුදු 38යි
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 38 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාග
පකිස්තාන නව අගමැති ෂහීද් කඛාන් අබ්බාසි
පාකිස්තානයේ අගමැතිවරයා ලෙස එරට පාර්ලිමේන්තුවේ හිටපු ඛනිජ තෙල් අමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි තෝරා පත්කරගනු ලැබ ති
ළමා ආරක්ෂක නිලධාරිනියක ගැන පරීක්ෂණ අරඹයි
ළමා ආරක්ෂක වැඩ සටහන්වලින් මුදල් වංචා කළ බවට චෝදනා ලබා සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරිනියක පිළිබඳව අල්ල
දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි
දුම්රිය රියදුරන් විසින් අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ චීන මැදිරි සහිත දුම්රිය ධාවන
කඹුරුගමුවේදී දුම්රිය එන්ජිමක් ගිනිගනී
මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු අංක 51 දරණ සීඝ්රගමි දුම්රිය එන්ජිමේ ඇති වු ගින්නක් දුම්රිය කාර්ය මණ්ඩලය හා ම
‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘
හම්බන්තොට වරායේ ණය ගෙවන්න බැරි බවට ආණ්ඩුව කරන ප්‍රකාශය බොරුවක් යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.
‘මාගම්පුර ගිවිසුම සංශෝධනය කළ හැකියි‘
හම්බන්තොට වරාය ගිවිසුම අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමේ හැකියාව ඇති බැවින් ඉදිරි පාර්ලිමේන්තු විවාදයේදී මැති ඇමතිව
නියඟයෙන් පීඩාවට පත් පවුලටකට බඩු මල්ලක්
නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල එක් පවුලකට රුපියල් 5000ක මාසික බඩු මල්ලක් නොමිලයේ ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ත
“ඒ26 විවෘත කළොත් දළදා මාළිගාවට අහිතකරයි“
මහනුවර ශ්‍රී දළඳා මාළිගය ඉදිරිපිට වසා දමා ඇති ඒ ‐26 මාර්ගය යම්හෙයකින් නැවත විවෘත කළහොත් එයින් ඇති වන අහිතකර බලපෑම
ඇවන්ගාඩ් නැව් කපිතාන් රෝහල් ගත කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් පෙත්සමක් ගොනු කළ ඇවන්ගාඩ් මැරිටය
ඩුලිප් - ප්‍රසන්න ඇතුළු 10ක් කසළ නඩුවෙන් නිදහස්
කොළඹ නගර සභාව මගින් කිරිඳිවැල මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට කසල රැගෙන ඒමට බාධා කළැයි අධිකරණයට ඉදිරිපත්
නිදහස් වී පසු දිනම අත්අඩංගුවට
හෙරොයින් ළඟ තබා ගැනීමේ සහ සොරකම් කිරීමේ චෝදනා මත වසරක් රිමාන්ඩ් කරනු ලැබ සිටි පුද්ගලයකු ඇප මත නිදහස් වී පැමිණි පස
වටරැක විජිත හිමි අත්අඩංගුවට
ජනාධිපති කාර්යාලය අසල කළහකාරී ලෙස හැසිරුණැයි සැකපිට ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් වටරැක විජිත හිමියන් අත්අඩ
සහල් මිල අඩුවෙයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
සිංහල ශබ්දකෝෂ කාර්යාලයයේ ගින්නක්
මාකස් ප්රනාන්දුමාවතේ පිහිටි සිංහල ශබ්දකෝෂ කාර්යාලයයේ ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි.
වල්ලපට්ටා සමග චෙන්නායි යන්න හැදූ අයෙක් කොටුවෙයි
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ වල්ලපට්ටා තොගයක් සමග පුද්ගලයකු අද(1 ) කටුනායක ගුවන්තොටු
ස්විස් තරුණිය දූෂණය කළැයි ත්‍රී රෝද රියදුරු රිමාන්ඩ්
ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක්(22) අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතල ලෙ
උතුරේ නියඟය මහජනයා පිඩාවට පත් කරයි
මාස අටක කාලයක සිට උතුරු පළාතට වර්ෂාව නොලැබීම හේතුවෙන් පවතින නියං කාලගුණික තත්වයෙන් එම පළාතේ පවුල් 133678 අයත් පුද්ග
සැමියා බිරිඳගේ හිසට මන්නෙකින් පහර දිලා
රැකියාවට යමින් සිටි 21 හැවිරිදි කාන්තාවකට පිළියන්දල මිරිස්වත්ත කොට්ටාව මාර්ගයේ දී 34 හැවිරිදි ඇයගේ සැමියා හිසට මන

