
(රංජිත් රාජපක්ෂ)
නිදහස් අධ්‍යාපනය රැකගන්නා ලෙසට බල කරමින් සහ වැඩි කිරිමට යන විදුලි බිල විරෝධය පාමින් නාවලපිටිය නගරයේ දී අද දින සජබ ආධාරකරුවෝ පිරිසක් උද්ගෝෂණයක නිරත වූහ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහ නුසුදුසු මොඩුයුල ඇතුළත් කිරීම, විදුලි බිල හා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පාමිනුයි මෙම උද්ගෝෂණය සංවිධානය කළ බව විරොධකාතරුවෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබෙ යන්නේ පරණ පාරෙම බව හොඳින්ම වැටහෙනවා. ඔය බැනර් එකේ ඉන්න මුහුණු දැක්කාම. අරමුණ නිදහස් අධ්‍යාපනය රකින්නද මූණු පෙන්නන එකද?
මේ පට්ට හොරු රට කාල කාලා, මිනිස්සු ගහලා එලෙව්වාම වෙස්මුහුණු බැදගෙන එනවා ජනතා ආරක්ෂකයෝ වගේ. අපතයෝ රැලක්...