
(අංජුල මහික වීරරත්න)
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයා සංචාරයක නිරත විය.
එහිදී නාමල් රාජපක්ෂ මහතා බුද්ධගයාවේ මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
අනගාරික ධර්මපාල තුමන් 1891 වසරේ ආරම්භ කරන ලද ඉන්දියාවේ මහා බෝධි සංගමය වෙත ද නාමල් රාජපක්ෂ මහතා ගියේ ය.
එහි දී බුද්ධගයා මධ්‍යස්ථානයේ කටකඳුරේ ජිනානන්ද, මුල්දෙනියවල සුසීල හිමිවරුන් මුණ ගැසී ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාවට ලිමිනි රාජපක්ෂ මහත්මියද සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු නීතිඥයාට පව් හෝදගන්න තව ආත්ම ගණනකට බැරිවෙනවා.
ආගමට දහමට ලැදි ඔබ වැනි තරුණ ජීවිතයනට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණය ලැබ සෞභාග්‍යයමත් රාජ්‍යයක් ඉක්මණින් බිහිකිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආගමට දහමට ලැදිඔබ වැනි තරුණ ජීවිතයනට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණය ලබා සෞභාග්‍යයමත් රටක් ගොඩනැගීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා!❤❤❤
මේවා වැඩක් නෑ....
කරලා තියෙන පව් ගෙවන්න අපාගත වෙන්නම වෙනවා...
පව් හෝදන්න බැහැ, සිරගත වීම වළක්වන්න ඕවාට බැහැ...
ජනතාව එළවලාම දාපු, දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කරපු පව්වලින් බේරෙන්න දෙවියන්ගේ ආරක්ෂාව පතා එන්න ඇති.. ජනතාවගේ රීරි මාන්ස හූරාගෙන කාලා දැන් වන්දනාවේ යනවා.
ඔය ගියේ බුදුන් වදින්න නොවේ... 2029 ජනාධිපති වෙන්න. තිරුපති දෙවියන්ගේ පිහිට පතා පූජා කරන්නයි. දඹුලු ගිහින් තලගොයි මරාගන්න ගියපු ගමනක් වගේ මේ ජෝඩුව දැන් බයිලා ගහනවා. මැදමුලන අයත් පුළුවන් කාලේ, ශ්‍රී ලන්කන් ගුවන යානා පිනට අරගෙන.... හැත්ත බුරුත්ත පටවාගෙන, කීපාරක් තිරුපති වන්දනා කරන්න ගියාද?
යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න පෙත්තක් බොන්න, එහෙමත් නැත්නම් ත්‍රයිලෝක විජයපත්‍රයක්...
බලන්න ඔය රන්වැට ගල් කරලද කියලා? එච්චරට බැරි පවුලක පුතෙක්... නාමල්...
ජනතාව එළවලා දාපු හොර පෙරකදෝරුවා කරපු පව්වලින් බේරෙන්න, පව් හෝදන්න ඕවාට බැහැ, සිරගත වීම වළක්වන්න ඕවාට බැහැ....!!!