සිංහල ශබ්දකෝෂ කාර්යාලයයේ ගින්නක්


(ඉන්දිකා රාමනායක)
 
මාකස් ප්‍රනාන්දුමාවතේ පිහිටි සිංහල ශබ්දකෝෂ කාර්යාලයයේ ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි.
 
ගින්න නිවීම සඳහා කොළඹ නගර සභාවේ ගිනි  නිවන රථ කිහිපයක් එම ස්ථානයට ළඟා වී තිබේ.