මිල කළ නොහැකි ඉපැරණි වටිනාකමකින් යුත් රතු හා නිල් මැණික් ඔබ්බවන ලද දඹරන් පිළිමයක් සහිත කළුගලින් නිමවූ වෛත්‍ය අනු
දියත
මහනුවර අවසන් කුඹල් පෙරහරින්
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (02) වයඹ දිශාභිමුඛව ගමන් කළේ
සයුරළ නෞකාව ජනපති අතින් නාවික හමුදාවට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම අරමුණින් ඉන්දියාවේ නිෂ්පාදනය කර කොළඹ වරායට රැගෙන ආ අධි ත
20වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය
සියලු පළාත් සභාවල ඡන්ද විමසීම එකම දිනයක දී පැවැත්වීමට හැකි විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධ
මංගල මාධ්‍ය කලාව ගැන කියයි
රජය මාධ්‍යවේදීන්ට නීති හෝ ආචාරධර්ම පැනවීමට පියවර නොගන්නා නමුත් ස්වයංව නීති රීති පනවාගෙන ජනතාවට සත්‍ය තොරතුරු ල
වරාය විවාදය කඩාකප්පල් කිරීම ගැන දයාසිරි කියයි
හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අදහස් දැක්වීමට ආණ්ඩුව ලබාදුන් විවාදය ඒකාබද්ධ විපක්ෂය කඩාකප්පල් කරනු ලැබුවේ එක්ත
පාදෙණියට එරෙහි පෙත්සම කල් යයි
මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
පෑලියගොඩ පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කළ සයිටම් විරෝධී පාගමන සිකුරාදා(4) පෑලියගොඩින් කොළඹට ඇතුළුවීම තහනම් කරන ල
‘මා කිසිවක් දන්නේ නැහැ’ - රවී
කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත්
“මුරපදය දුන්නානම් කතාව ඉවරයිනේ“
අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය’(Password) ලබා දුන්නා නම් කතාව එතැනින් අවසන් බව දැනු
විශේෂ පොලිස් මෙහෙයුමකින් 2717 ක් අත්අඩංගුවට
දිවයින පුරා අපරාධ සහ රිය අනතුරු නිවාරණ මුල් කොට විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ රාත්‍රී 11 සිට අද (2) අලුයම 4 දක්වා සිදු කළ
කෝපායි සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ්
යාපනය කෝපායිහීදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන
දන්ත වෛද්‍යවරු අනතුරු අඟවති
රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් නීති විරෝධී අන්දමින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට අ
‘වැරදි ඔප්පු වුණොත් රවී ගැන ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගන්නවා‘
අමාත්‍ය රවී කරුණානායක මහතා වරදක් කර තිබෙන බවට ඔප්පු වුවහොත් ආණ්ඩුව සහ පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනු ඇ
පූටින් ජනපතිට දුන් කඩුව කටුගෙට
රුසියා ජනපති වැලැඩිමියර් පූටින් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව
කොටි ආපු විදියට යළි එන්න හදනවා - පොලිස්පති
ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් වී නොමැති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින්ම පටන්ගත්ත විදිහට නැවත එන්න හදන උත්සහය න
දර කපන්නකුගෙන් අල්ලස් ගත්තැයි සැරයන් අත්අඩංගුවට
දර කපන පුද්ගලයකුගෙන් රුපියල් 10000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන හොරොව්පොතාන පොලිසියේ සැරයන්වරයකු අද (02) එම පොලිසිය
ගුරුවරු පිරිසක් බිම ඉඳගෙන විරෝධතාවක
උතුරේ සිංහල ගුරුවරුන් වසර පහකට වැඩි කාලයක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළද මෙතෙක් පත්වීම් ස්ථීර කර නැති බව පවසමින්
සයිටම් විරෝධතා රැසක් රටපුරා
මාලබේ සයිටම් ආයතනයට විරුද්ධව අද(2) මධ්‍යහන 12 සිට රට පුරා විවිධ වෘත්තීය සමිති මගින් තම ආයතන ඉදිරිපිට විරෝධතා හා උද්ඝ
කයිලගොඩ සැකකටයුතු මරණයක්
බදුල්ල-මහිංයගන මාර්ගයේ කයිලගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක භාරකරුවකු සිය කාමරය තුළ සැකකටයුතු අයුරින් මියගොස් සිටි
පැය 5 දී වරෙන්තු ලැබ 20 ක් අත්අඩංගුවට
පිළියන්දල පොලිස් වසමේ ඊයේ (1) රාත්‍රී 11 සිට අද (2) අලුයම 4 දක්වා සිදු කළ පැය පහක මෙහෙයුමේ දී අධිකරණයෙන් වරෙන්තු ලැබ පුද
වතුකරයෙන් ගලනාල පිළිකා රෝගීන් වැඩි වේ
උඩරට වතුකරයෙන් වාර්තා වන පිළිකා රෝගීන් අතරින් අති බහුතරය ගලනාලයේ පිළිකා වැළඳුණු රෝගීන් බව රෝහල්වල දත්ත විශ්ලේෂ
අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනකු ලබන 8 වැනිදා තෙක් යළි රිමාන්
රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනී
හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(2) පෙරවරු 9.30ට පමණ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජන
සයිටම් විරෝධී වෛද්‍යවරු කළුපටි පැළඳ ප්‍රතිකාර කරති
මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා පැවැත්වෙන සයිටම් විරෝධි ජන පවුරට සහයෝගය දක්වමින් අද(2) රටපුරා රෝ
ලක්ෂ 20 ක මුදල් හා දේපල සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
මොරටුව,දෙහිවල,කොහුවල හා ගල්කිස්ස පොලිස් වසම්වල රාත්‍රී කාලයේ වෙළඳසැල් නවයක් බිඳ ලක්ෂ 20 කට ආසන්න මුදල් හා දේපල සොර
සෞදි සිට ආ ගුවන් මගියෙක් මිය යයි
සෞදි අරාබියේ ජෙඩා සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි ගුවන් මගියකු අද (2) කටුනායක ගුවන් තොටුපොළේ දී මිය ගොස් තිබේ.
අවුරුදු 3 කින් මෙහා අලුත් ආණ්ඩු හදන ක්‍රමයක් ව්‍යවස්ථාවේ නෑ
‘‘අද සමහරුන්ට බොහොම ඉක්මනට බලයට එන්න වුවමනා වෙලා තිබෙන බව පේනවා. ඔය ඕනෑම කෙනෙකුට අවුරුදු තුනකින් පස්සෙ එන මැතිවර
මදුරු මර්දනයට ගිය සිවිල් ආරක්ෂකයෝ තිස් එකකට ඩෙංගු
ඩෙංගු මදුරු උවදුර තදින්ම පැතිර යන පෙදෙස් පිරිසිදු කිරීමට සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි සිවිල්
හම්බන්තොට ගිවිසුම අධ්‍යයනයට ඇමැතිවරුන්ට කල් දෙයි
හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම අධ්‍යයනය කර ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිය මතය ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛ

