උතුරු හා නැගෙනහිර පළාත්වල නිවාස ඉදි කිරීම සඳහා චීනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ගත් තීරණය ඉවත් කරගැනීමට ශ්‍රී ලං
එසැණ පුවත්
මාවනැල්ල ශ්‍රීලනිප ආසන සංවිධායක රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් මාවනැල්ල ශ්‍රිලනිප ආසන සංවිධායක මොහොමඩ් ඉම්තියාස් කාදර් මහතා නොවැම්බර් 2 වැනි දා දක්වා රිමාන්ඩ්
සුරාබදු පනත යටතේ නඩු පැවරීමට පොලීසියට බාධාවක් නෑ
සුරා බදු පනත යටතේ පොලීසිය විසින් ඉදිරිපත් කර විභාග කිරීම අත්හිටුවා තිබූ සුරා බදු නඩු කිහිපයක් අද (19) කැඳවූ තංගල්ල
විජයකලාට එරෙහි නඩුව කල් යයි
කොටි සංවිධානය යළි නඟා සිටුවිය යුතු යැයි යාපනයේදී ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති
අද රාත්‍රියේ සිට දෙදිනක් පුරා තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (19) රාත්‍රියේ සිට දෙදිනක් පුරා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසය
ලලිත් කොතලාවලට එරෙහි නඩුව ලබන වසරට කල් යයි
සෙලින්කෝ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනා හැකි ඉක්මනින් අවසන් කර ග
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට කරුණු ඇතැයි රහස් පොලීසිය කියයි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලි
ව්‍යාපාරිකයා ඝාතනය කළැයි දෙදෙනෙකුට මරණ දඬුවම්
සපත්තු ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන ගෙල සිර කර මරා දැමීයැයි චෝදනාවකට වරද
කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 17 ක ජල කප්පාදුවක්
ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් අද(19) දහවල් 12 සිට පැය 17 ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවන බව ජාතික ජල සම
මන්නාරම් ගුවන් පථය ආසන්නයේ වළ දමා තිබූ කොටි ආයුධ තොගයක් හමුවෙයි
මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදාවට අයත් ගුවන් පථය ආසන්න ප්‍රදේශයේ වළ දමා තිබූ කොටි සංවිධානයට අයත් බෝ
ශ්‍රී ලාංකික සිසුවා ත්‍රස්ත චෝදනාවෙන් නිදහස්
අයි එස් ත්රස්තවාදීන්ට සම්බන්ධ බවට චෝදනා ගොනු කරමින් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවකු වන
ගලහ රෝහලේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (19) උදෑසන ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක
ගෝඨාගේ නඩුව නොවැම්බර් 9 ට කල් යයි
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිට
නාලක අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතුයි
ජනාධිපති ඝාතන තැත පිළිබඳ සිද්ධියේදී සිදුවිය යුතුව තිබුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ
නාලක දෙවැනි දිනටත් සීඅයිඩීයට
ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන්
ගෝඨා ත්‍රිපුද්ගල මහාධිකරණයට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණියේය.
අධ්යක්ෂ මණ්ඩල ඉවත් කිරීම ගැන මත ගැටුම්
මහජන බැංකුව, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ආණ්ඩුවේ
ආයෝජන මණ්ඩල අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවතට
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා අද (18) එම තනතුරින් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග ස
මධූෂ්ගේ ගෝලයා මරුදකී
ඔරුවල වානේ සංස්ථාව අසළදී සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පොලිස් වෙ
ලබන මාසයේ තෙල් මිල අඩුවිය හැකියි - මුදල් ඇමැති
ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන හෙයින් ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන
අමාත්‍යංශයේ නිර්දේශය පොලිස් කොමිසම විසි කරයි
ආන්දෝලනයකට තුඩු දී ඇති කතරගම පොලිස් ස්ථානාධිපතිගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍යංශය ඉදිරිපත් කළ
රටේ තිබෙනවාට වඩා අධ්‍යාපන අවස්ථා බිහිකළ යුතුයි - මහාචාර්ය සම්පත් අමරතුංග
වර්තමානයේ තිබෙනවාට වඩා වැඩියෙන් මෙරට තුළ අධ්‍යාපන අවස්ථා බිහි කළ යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උ
මාධ්‍යයට වැරදි තොරතුරක් දුන් ඇමැතිවරු සොයා පරීක්ෂණයක් පැවැත්විය යුතුයි - මහින්ද සමරසිංහ
රෝ ඔත්තු සේවය විසින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ
පැය නවය හමාරකට පසු නාලක සිල්වා පිටව යයි - හෙට යළි කැඳවයි
පැය නවය හමාරක් තිස්සේ ප්‍රකාශ ලබා දුන් ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මීට
බැංකු ආයෝජන මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණය ගැන සාකච්ඡාවකට සැරසෙයි
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත
ලෙබනන් ගිය කතක් ගැන තොරතුරු සොයයි
ලෙබනන් රටෙහි රැකියාව සඳහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක පිළිබඳව තොරතුරක් ලබාගැනීම සඳහා ශ්
පොලිතින් ප්ලාස්ටික්වලට බද්දක් පනවන්නැයි රජයෙන් ඉල්ලයි
පොලිතින් ප්ලාස්ටික් බෑග් අවම කිරීමේ නීති ශක්තිමත් කිරීම සඳහා බද්දක් පවන්නැයි පාරිසරික පදනම ජනාධිපතිවරයාට අගමැ
බාලවයස්කාර දැරියක් නිවසට රැගෙන ආවැයි අම්මා පුතාව පොලිසි ගෙනයයි
දැරියක් හා මිතුරුකමක් ඇති කරගෙන දින හතරක් වැනි සුළු කාලයකදී ඇය මාපිය රැකවරණයෙන් ඉවත්කර ගෙන ගොස් අපහරණය කළ 18 හැවි
පැය 7ක් තිස්සේ නාලක සිල්වාගෙන් ප්‍රශ්න කරයි
අද උදෑසන රහස් පොලිසිය හමුවේ පෙනී සිටි ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් රහස
පාර්ලිමේන්තුවේ ආහාර සැපයීම ගැන යළි විපරමකට කතානායකගෙන් උපදෙස්
පාර්ලිමේන්තුවේ ආහාර සැපයීමේ ක්‍රියාවලිය නැවත පුර්ණ පරීක්ෂාවට ලක් කරන්නැයි කතානායක කරු ජයසුරිය මහතා එහි අදාළ නි

