මහනුවර පේරාදෙණිය මාර්ගයෙන් හැරෙන ටී.බී.තෙන්නකෝන් මාවත මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසීමට ලක්වීමෙන් එම මාර්ගය මු
එසැණ පුවත්
වැස්ස දිගටම
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දිනවලදීත් සවස් කාලයේ වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිස්ත්‍රික් 4 කට නායයාම් අවදානමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අවදානමක් මතුවන බව ජාතික ගොඩනැග
ජවිපෙ අයවැයට විරුද්ධයි
මෙවර අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පෙරමුණ කළුතර දිස්ත්‍රික
අගමැතිගේ ඉන්දීය සංචාරයේ තතු ජනපතිට
සිය ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරි
අක්කර 2000 කට ජලය දෙන්න අක්කර 19,000 ක වන විනාශයක්
පරිසර ක්ෂේත්රයේ පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක් වූ පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා මේ වන තෙක් මධ්‍යම පරිසර අධිකාරිය
ශිෂ්‍යත්ව විභාග සමත් ලකුණ පහළ දමන්නැයි ජනපතිට ඉල්ලීමක්
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණ පහළ දමන්නැයි ලංකා ගුරු සේවා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිප
උකුවෙල පොහොට්ටුවේ මන්ත්‍රීගේ සාමාජිකත්වය අත්හිටුවයි
පාසල් සිසුවෙකු අපයෝජනයට ලක් කළැයි සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජ
අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් ආරම්භ කළාට අධිචෝදනා බාරදෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් ආරම්භ කර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පවරා ඇති ඇති නඩුවේ අධ
විදුලි දුම්රිය ව්‍යාපෘතියට අනුමැතිය දෙන්න කොමිස් මුදලක් ඉල්ලී යැයි පරීක්ෂණයක්
අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ආයෝජන ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීම වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරයකු විසින්
‘අධිකරණයේ ස්වාධීනත්වය-ජන විශ්වාසය රකිනවා‘
අධිකරණයේ ස්වාධීනභාවය හා ජන විශ්වාසය තහවුරු කිරීමට හේතුවන සියලු ක්‍රියාමාර්ග තමන් විසින් ගන්නා බව නව අගවිනිසුරු
ඩොලරය 173 පනී
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනප
අඟුණකොලපැළැස්ස බන්ධනාගාරයේ උද්ඝෝෂණය අවසන්
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් එහි කුලුනක් මත නැඟ අැරැඹු උද්ඝෝෂණය මීට සුළු වේලාවකට පෙර අවසන් කෙරිණි.
වැලි ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගත් සේවකයෙක් අත්අඩංගුවට
කටාන ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකුව දුරකථනයෙන් බිය ගන්වා රුපියල් ලක්ෂ 12 කප්පම් ලබා ගැනීමට උත්සහ කළ මුල්‍ය ආයතන
ගල්නෑවේ පවුල් 120 ක් හාමතේ
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැටකොලුවාගම සහ හබරවත්ත යන ගම්මාන දෙකේ පවුල් 120
පීඩාවට පත් දැරියකට වෙනත් පාසලක් දෙන්නැයි ළමා ආරක්ෂක අධිකාරිය කියයි
කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක විවිධ නොසලකාහැරීම්වලට ලක් වූ බව කියන දැරියකට සුදුසු වෙනත් පාසලක් ලබාදීමට මැදිහත්
රංගන ගාල්ලේදීම සමුගැනීමට සැරසෙයි
වමත් දඟ පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රිකට් වාර්තා පොතට එක්ව
ඌරුබොක්කේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
මාතර - ඌරුබොක්ක ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ලක්ෂ 40 ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ හතලිහකට ආසන්න වටිනාකමින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ම
නාලක ද සිල්වා තෙවැනි දිනටත් සීඅයිඩියට
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (22) තෙවැනි දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන
ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට තවත් පාඩුවක්
මගීන් 280කට ගමන් කළ හැකි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32 ක් රැගෙන රුසියාවට සෘජු ගුවන් ගම
‘විග්නේෂ්වරන් උතුරු මහඇමැති ලෙස නම් කිරීමෙන් තාමත් විඳවනවා’
දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේශ්වරන් යෙදවීම මේ වන විට තමන් ඇතුළු පක්
අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියෝ තවමත් කුලුන මත
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් බන්ධනාගාර තුළ සේවයේ යෙදවීමට හා බන්ධනාගාර අධිකාරීවරයාට විරෝධය දක්වමින් අගුණක
ඇඹිලිපිටිය-කොළඹ බස් වර්ජනයක්
ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් අද (22) අලූයම සිට බස් ධාවනයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් අරඹා ති
මාලදිවයින් ජනපතිගේ ඡන්ද පෙත්සම විසිවේ
ඉකුත් මාසයේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලංගු යැයි මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළේය.
බන්ධනාගාරයේ කුලුන මත සිට සිංදු කියති
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් බන්ධනාගාර තුල සේවයේ යෙදවීමට විරෝධය දක්වමින් අගුනකොළපැලැස්ස බන්ධනාගාරයේ කුල
පෞද්ගලික රෝහල් නියාමනය කරනවාමයි
පෞද්ගලික රෝහල් නියාමනය අනිවාර්යෙන් සිදු කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප
ලාංකික සිසුවා ගැන සොයන්න ක්‍රීඩකයාගේ ගෙදරට පොලිසිය යයි
ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්ව සිටි මොහොමඩ් නිසාම්ඩීන් නැමැති ශ්‍රී ලාංකික සරසවි සිසුවා ත්
කුලුනට නැගීමට පෙර බන්ධනාගාර නිලධාරීන්ට පහරදීලා
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණයට කුලුන මත නැගීමට පෙර සිරකුටිවල දොරගුළු කඩා බන්ධනාගාර නිලධාරීන්
රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක්
රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේදී ඒවා මිලදී ගන්නා ඇතැම් ආයතන කෘතිම රුධිරය කලවම් කිරීමේ චෝදනාවන්ට ලක්වීමෙන් ඒ පි

