ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් අද(19) දහවල් 12 සිට පැය 17 ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 05, 07, 08 සහ කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයේ ජලය අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටී.
(36698)