කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජන
එසැණ පුවත්
ස්පුට්නික් නැතුව මහනුවර එක් ලක්ෂ විසි දහසක් අනතුරේ
ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් මහනුවර දිස්ත්‍රික්කයේ එක් ලක්ෂ විසි දාහකට දෙවෙනි මාත්‍රාව සඳහා එම එන්නත
දිනේෂ්ට ක්‍රිකට් ආයතනයෙන් කෝටියක මුදල් ත්‍යාගයක්
ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක්
වතුරේ ගිය කෝටි 114ක් ඖෂධ සංස්ථාව ඉතිරි කරලා
ඖෂධ හදිසියේ මිලදී ගැනීම නැවැත්වීමෙන් රුපියල් කෝටි 114කට වැඩි මුදලක් ඉතිරි කරගෙන ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ
හදිසි නීතිය සම්මත කිරීමට විශේෂ විවාදයක් මැතිසබයේදී 6 වැනිදා
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි න
අනවසර ඖෂධ රැගෙන ආ ඉන්දියානුවන් දෙදෙනකු රේගු දැලේ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව , ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාත
ආර්ථික මධ්‍යස්ථාන 5- 6 විවෘත කරයි
සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ තොග වෙළඳාම සඳහා අනිද්දා 5 ඉරිදා සහ ලබන 6 සඳුදා දිනවල විවෘත
නවසීලන්තයේ පිහි ප්‍රහාරයක්: සැකකරු ශ්‍රී ලාංකිකයෙක්
නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් නුවර ’ලින්මොල්’ සුපිරි වෙළඳ සංකීර්ණයට කඩා වැදුණු අයකු කළ පිහි ප්‍රහාරයකින් 6 දෙනෙක් ත
බ්‍රිගේඩියර් ඩි.උදයසේන කොරෝනාවට බිලි
කෝවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02) මරණයට පත් වී ඇත.
ඉදිරි සතිය ගැන තීරණය කරන්න 11ට රැස් වෙති
රට පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ් මර
තොග වෙළෙඳාම ට රජය මැදිහත් විය යුතුයි
කූඨ වෙළඳුන්ගේ ග්රහනයෙන් ජනතාව මුදා ගැනීම සඳහා තොග වෙළඳාමට අනිවාර්යයෙන් රජය මැදිහත් විය යුතු බව ජලසම්පාදන අමාත
ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ
කඩා වැටී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒම සඳහා ඩොලර් මිලියන 250 ක් හෝ 300 ක් අවශ්‍ය වන බව එක්සත් ජාතික
දඹුල්ලේ ලොකු ලූනු ගොවියෝ දුක කියති
දේශීය ලොකු ළුනු අස්වැන්න මේ දිනවල නෙළීමේ කටයුතු ආරම්භ කර ඇති නිසා කඩිනමින් විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු සඳහා ද
මහනුවර ඓතිහාසික ස්ථාන සංරක්ෂණයට ඇමෙරිකාවෙන් ආධාර
මහනුවර නගරය් පිහිටා ඇති ඓතිහාසික ස්මාරක සංරක්ෂණය කිරීම සදහා ඇමෙරිකා රජය මෙරටට රුපියල් පන් කෝටි විසි ලක්ෂයකට වැ
පළාත් කීපයකට කඩින් කඩ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (3) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇත
‘‘කොරෝනා මඩින අතර අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න‘‘
කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ද නිරන්තර අවධානයෙන් සිටින්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය රි
සයිනොෆාම් තවත් හතළිස් ලක්ෂයක් හෙට චීනයෙන්
ශ්‍රී ලංකාවට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා හතළිස් ලක්ෂයක් හෙට සපයන බව එම නිෂ්පාදන සමාගම තහවුරු කර ඇතැයි ශ්‍රී ලං
‘‘අපේ ආණ්ඩුවක් යටතේ රසායනික පොහොර‘‘
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටවූ සැණින් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර යළි මෙරටට ගෙන්වන බව කුරුණෑගල දිස්ත්‍රික්
‘‘රට වසා දැමීමේ ප්‍රතිඵල බලන්න තවත් සති දෙකක්වත් රට අගුලු යුතුයි‘‘
පවතින සංචරණ සීමාවන්ගේ ප්‍රතිඵල දැක ගැනීමටනම් දැනට ක්‍රියාත්මක අගුලු දැමීම අවම වශයෙන් තවත් සති දෙකක්වත් දීර්ඝ ක
සහල් - සීනිවලට උපරිම සිල්ලර මිලක්
සහල් සහ සීනිවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අද (02) රාත්‍රී අති විශේෂ ගැසට් නිවේදනයක් නික
පානදුරේ දරුවන්ට කොරෝනා බෙදන මධ්‍යස්ථානයක්
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත විවිධ එන්නත් මාත්‍රා ගැනීම සඳහා රැගෙන එන කුඩා දරුවන් දැඩි සෞඛ්‍යය තර්
ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකික තරුණ තරණියෝ යුතුකම් ඉටු කරති
ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන තරුණ තරුණියන් පිරිසකගේ ධන පරිත්‍යාගයන් පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත රුපියල් ලක්ෂ
බ්‍රිතාන්‍යය කොටින්ට එරෙහි තහනම අඛණ්ඩව
බ්‍රිතන්‍යය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා
’’එන්නතින් අලුත් ප්‍රභේද මට්ටු කරන්න බැරි වෙයි’’
කොවිඩ් වයිරසය වෙනස් වීම් වලට ලක් වෙමින් පැමිණ යම් දිනක එන්නත් වලට ක්‍රියා නොකරන තත්වයක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇත
අද ආසාදිතයන් 3,619ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 846 දෙනකු අද(2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,619 කි.
කොවිඩ් මරණ 204ක්
කොරෝනා ආසාදිත වූ තවත් 204දෙනකු ඊයේ (1) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(2) තහවුරු කළේය.
වැඩබැරි ආණ්ඩුවට හදිසි නීතියෙන් කළහැකි ඉටිගෙඩියක් නෑ.
විධායක බලය,පාර්ලිමේන්තුවේ අති බහුතරය හා සියලු රාජ්‍ය යාන්ත්‍රණය තිබියදී ජනතාවට අවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් හදි
කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000 ක් ආනයනයට පියවර
මහ කන්නයේ පොහොර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000 ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත.
උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් බාර ගැනීම දීර්ඝ කරයි
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්
දැය දිනවන වැඩපිළිවෙලකට සූදානම් වෙන්න
සමකාලීන සියලු බලවේග සමඟ දැය දිනවන වැඩපිළිවෙලකට අවතීර්ණවීමට සූදානමින් සිටින්නැයි සියලු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා

